රැවටිල්ල හා රැවටීමට ලක්වීම විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටට සපැමිනි ගෝලීය ධනේශ්වර සමාජය තුල අද බහුලව දකින්නට පුලූවන් දෙයක් වෙලා...
ඉස්සරත් තිබුනේ නෑ කියන්නෙ නෑ..නමුත් එක්තරා සුළු ප්රතිශතයකට..
වර්තමානයේ එය වැඩි දියුණු විමට ප්රධාන හේතුව අප මිනිසා තුල එදාට වඩා සාර ධර්ම බලා සිටිද්දී පිරිහීම හා ආනන්දයටම සිත හා කය වෙහෙසිමෙන් ප්රඟ්දාවේ ඇතිවූ අවපාතය හා පසු බැස්මයි......
ඉතා සරලව ගෙන හැර දැක්වූ අපුරු කාලෝචිත නිර්මානයක්...
ඔබට ජය...