උඹේ මම

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    උඹේ මම

    j0e3xh.jpg
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කෙනෙක්ව රවට්ටල මොනාද ලැබෙන්නේ ? ඒත් කොයිතරමක් රවට්ටනවද ?

    අපූරු නිර්මාණයක් තිළින
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රැවටිල්ල හා රැවටීමට ලක්වීම විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටට සපැමිනි ගෝලීය ධනේශ්වර සමාජය තුල අද බහුලව දකින්නට පුලූවන් දෙයක් වෙලා...

    ඉස්සරත් තිබුනේ නෑ කියන්නෙ නෑ..නමුත් එක්තරා සුළු ප්‍රතිශතයකට..

    වර්තමානයේ එය වැඩි දියුණු විමට ප්‍රධාන හේතුව අප මිනිසා තුල එදාට වඩා සාර ධර්ම බලා සිටිද්දී පිරිහීම හා ආනන්දයටම සිත හා කය වෙහෙසිමෙන් ප්‍රඟ්දාවේ ඇතිවූ අවපාතය හා පසු බැස්මයි......

    ඉතා සරලව ගෙන හැර දැක්වූ අපුරු කාලෝචිත නිර්මානයක්...

    ඔබට ජය...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    තමන් තමන්වම රවට්ට ගත්ත හාදයෙක් ගැන වගේ කියන්නේ. අනුන්ව රැවටුවත් තමන්ව රැවටුවත් අන්තිමේ අමාරුවේ වැටෙන්නෙ තමන්මයි. අපූරුයි සහො