උඹේ වයස කියද?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මුණු බූරුවෝ??? ඒ කවුද ඒ???:baffled::baffled:

    1 ඉන්නවා'..:yes::yes:

    :baffled::baffled: සිරාවටම. මුනුබුරුවෝ නම් වෙන්න බැ ළමයි එකෙක් ඇති.:baffled::baffled: එච්චර වයසක ඇන්ටිලා ඉන්න බැ.ඔයාට වැඩිම ඇති 35ක් විතර
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled::baffled: සිරාවටම. මුනුබුරුවෝ නම් වෙන්න බැ ළමයි එකෙක් ඇති.:baffled::baffled: එච්චර වයසක ඇන්ටිලා ඉන්න බැ.ඔයාට වැඩිම ඇති 35ක් විතර

    කොහොමද හරියටම කිවුවේ????:D:D එහෙම තමයි
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    කොහොමද හරියටම කිවුවේ????:D:D එහෙම තමයි

    2009 ජෝන් උනා කියන්නේ දැනට අවරුදු 6කත කලින් ඉඳල එළකිරි එක දන්නවා. 2009 වල එළකිරි එක ගැන දන්නා කෙල්ලෙක් කියන්නේ 2009 ඩි අඩුම ගන්නේ අවරුදු 20-30 ට අතර වෙන්න ඕනේ.මොකද ඒ දවස් වල වැඩියේ එළකිරි එක ප්‍රසිද්ද නැ සින්දු ගන්න තමයි ගොඩක් අය ඒ දවස් වල එන්නේ..ඔය 20-30 අතර වයසේ එක්කෙනෙක් කියන්නේ ඔය අනිවාර්යය්නේම විදේශ ගත කාන්තාවක් වෙන්න පුළුවන්.:P. ඔයාට වයස 25ත වැඩි 35 ට අඩු කිව්වේ එකයි.:P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    2009 ජෝන් උනා කියන්නේ දැනට අවරුදු 6කත කලින් ඉඳල එළකිරි එක දන්නවා. 2009 වල එළකිරි එක ගැන දන්නා කෙල්ලෙක් කියන්නේ 2009 ඩි අඩුම ගන්නේ අවරුදු 20-30 ට අතර වෙන්න ඕනේ.මොකද ඒ දවස් වල වැඩියේ එළකිරි එක ප්‍රසිද්ද නැ සින්දු ගන්න තමයි ගොඩක් අය ඒ දවස් වල එන්නේ..ඔය 20-30 අතර වයසේ එක්කෙනෙක් කියන්නේ ඔය අනිවාර්යය්නේම විදේශ ගත කාන්තාවක් වෙන්න පුළුවන්.:P. ඔයාට වයස 25ත වැඩි 35 ට අඩු කිව්වේ එකයි.:P

    උබට වඩා හොදට සාස්තර කියනවා සුමනදාස ගොයියා :lol: