ප්‍රෙම සම්බන්ධතාවයක් බිදී ගියයින් පස්සේ කොල්ලෙක් ගේ හිතේ ඇකි වන ප්‍රධාන හැගීම් දෙකයි. වේදනාව සහ දුක-නැත්තං වෛරය සහ කෝපය. වේදනාව සහ දුක ගැන ලියවෙච්ච ගී අපමණයි. නමුත් මේ වගේ වෛරය සහ කෝපය ගැන ලියවෙච්ච ගී අඩුයි අපේ ගීත සාහිත්‍යය තුල. මේ ගායන විලාශය ඒ වේදනාත්මක කෝපය හොදින් පෙන්වන ආඛයයනයක්. පදමාලවත්, තරමක් ග්‍රාම්‍ය වචන වලින් ගෙන එන්නේ ඒ කෝපය......
එහෙම බැලුවොත් නිර්මාණය සාර්ථකයි......