උඹ එක්ක මං - patta song එකක්

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    ප්‍රෙම සම්බන්ධතාවයක් බිදී ගියයින් පස්සේ කොල්ලෙක් ගේ හිතේ ඇකි වන ප්‍රධාන හැගීම් දෙකයි. වේදනාව සහ දුක-නැත්තං වෛරය සහ කෝපය. වේදනාව සහ දුක ගැන ලියවෙච්ච ගී අපමණයි. නමුත් මේ වගේ වෛරය සහ කෝපය ගැන ලියවෙච්ච ගී අඩුයි අපේ ගීත සාහිත්‍යය තුල. මේ ගායන විලාශය ඒ වේදනාත්මක කෝපය හොදින් පෙන්වන ආඛයයනයක්. පදමාලවත්, තරමක් ග්‍රාම්‍ය වචන වලින් ගෙන එන්නේ ඒ කෝපය......
    එහෙම බැලුවොත් නිර්මාණය සාර්ථකයි......

    Great Review 9+
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ප්‍රෙම සම්බන්ධතාවයක් බිදී ගියයින් පස්සේ කොල්ලෙක් ගේ හිතේ ඇකි වන ප්‍රධාන හැගීම් දෙකයි. වේදනාව සහ දුක-නැත්තං වෛරය සහ කෝපය. වේදනාව සහ දුක ගැන ලියවෙච්ච ගී අපමණයි. නමුත් මේ වගේ වෛරය සහ කෝපය ගැන ලියවෙච්ච ගී අඩුයි අපේ ගීත සාහිත්‍යය තුල. මේ ගායන විලාශය ඒ වේදනාත්මක කෝපය හොදින් පෙන්වන ආඛයයනයක්. පදමාලවත්, තරමක් ග්‍රාම්‍ය වචන වලින් ගෙන එන්නේ ඒ කෝපය......
    එහෙම බැලුවොත් නිර්මාණය සාර්ථකයි......
    :):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මටනම් ඇත්තටම හිතට වැදුනා අමුතු ලස්සනක් තියෙනවා මම හිතන විදියට ඉතා සාර්තක්යි මෙකනම් වෙනසක් කරනවා කියලා කරන ගොඩාක් එවාට වඩා මෙක ඉදිරියෙන් ඉන්නවා තැන්ක්ස් බන් උබට +
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රෙම සම්බන්ධතාවයක් බිදී ගියයින් පස්සේ කොල්ලෙක් ගේ හිතේ ඇකි වන ප්‍රධාන හැගීම් දෙකයි. වේදනාව සහ දුක-නැත්තං වෛරය සහ කෝපය. වේදනාව සහ දුක ගැන ලියවෙච්ච ගී අපමණයි. නමුත් මේ වගේ වෛරය සහ කෝපය ගැන ලියවෙච්ච ගී අඩුයි අපේ ගීත සාහිත්‍යය තුල. මේ ගායන විලාශය ඒ වේදනාත්මක කෝපය හොදින් පෙන්වන ආඛයයනයක්. පදමාලවත්, තරමක් ග්‍රාම්‍ය වචන වලින් ගෙන එන්නේ ඒ කෝපය......
    එහෙම බැලුවොත් නිර්මාණය සාර්ථකයි......

    ඒ පාරනන් හරියටම කියල තියෙනව අයියා.

    3.gif
    මම හිතන්නෙ මේ අමිලගේ උත්සාහය තමා. ගායන විලාශයෙන් කියන්න පුළුවන්. විරහවේදී දැනෙන්නෙ දුකක් වේදනාවක් විතරක්ම නෙමේ. දුක වේදනාව, කෝපය, වෛරය, අනුකම්පාව, කලකිරීම, හිස් බව...
    ඔය හැමදේම ඔය ගායන විලාශය ඇතුලෙ තියෙනව කියල මටත් හිතෙනවා.
    නමට හරියනම නිදහස කියන දේත් ගැබ්වෙලා කියලත් හිතෙනවා. සමහරක් තැනකදි නිදහසක් ලැබුවා කියන දේත් එලියට එනවද මන්ද.... :dull:
    පද පේලි වලින් ඒ සිද්ධීන් වල මතකය හෙළි වෙනව කියල හිතෙනවා. "උඹ එක්ක මම කරපු හැමදේම......"
    එහෙම බැලුවොත් වෙනස් නිර්මාණයක්.... සාර්ථක නිර්මාණයක්......
    එක එක පුද්ගලයාගේ රසඥතාවය තේරුම් ගැනීම අනුව අදහස් පරස්පරයි....
    දැන් කාලෙ ඉතින් මේ වගේ නිර්මාණ විතරයි මෙහෙම හරි වටින්නෙ.....
    :dull:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    උඹ එක්ක මං ආගිය හැම තැන්
    පහුකරගෙන එන්නට වෙනවා හැමදාම උදයේම..//

    ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත්
    රෑ සටහන් පපුවේ මැද මැවුනා
    අපි කා බිවු කඩෙන් - සිනමාහල් වලින්
    ගනුදෙනුවක් කරගන්නට බැරුවා

    උඹ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය
    කෙල්ලන් තව අය හා යනවා කියා...
    ඇය සුද්දියකට හරවා..
    උදුරාගත්තා...
     
    Anushanga777

    Well-known member
  • ප්‍රෙම සම්බන්ධතාවයක් බිදී ගියයින් පස්සේ කොල්ලෙක් ගේ හිතේ ඇකි වන ප්‍රධාන හැගීම් දෙකයි. වේදනාව සහ දුක-නැත්තං වෛරය සහ කෝපය. වේදනාව සහ දුක ගැන ලියවෙච්ච ගී අපමණයි. නමුත් මේ වගේ වෛරය සහ කෝපය ගැන ලියවෙච්ච ගී අඩුයි අපේ ගීත සාහිත්‍යය තුල. මේ ගායන විලාශය ඒ වේදනාත්මක කෝපය හොදින් පෙන්වන ආඛයයනයක්. පදමාලවත්, තරමක් ග්‍රාම්‍ය වචන වලින් ගෙන එන්නේ ඒ කෝපය......
    එහෙම බැලුවොත් නිර්මාණය සාර්ථකයි......

    :):):):)