උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    Ube අම්ම හම්බුනා.

    පාන්දර එනකොට කිව්වා අපේ පුතා Internet explorer දාගෙන ඉන්නෙ අද නැගිටින එකක් නැහැ. Kambare ට එන්න කියල
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Emiosතුමාව හොඳටම දන්නවා පොරගේ ඇත්ත නම සඳුන්, තව lankaputhra කොල්ලව ලඟදි හොයාගත්තා පොර බොන්න සෙට් උන යාලුවෙක්ව මම හොඳට අඳුරනවා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    බඩා මාමයි, රත්තරනුයි,

    Geshi95 hambuna kauruth nadda? 😌
    473357479_1147257577408412_6370740565701393709_n.jpg

    ------ Post added on Jan 31, 2025 at 6:00 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    මට මතකයි ඔය සීන් එක . පොටෝ හිටන් දාල තිබුනා :cool:
    උඹට මතකද දත් කිඹුලා තව සෙට් එකකුත් එක්ක scurvy බලන්න යන්න ඉඳලා, එන උන්ට ගහන්න ගෙනාවා කියලා scurvy ඇසිඩ් බෝතලයක් පෙන්නුව ගමන් , දත් කිඹුලා ගමන cancel කරා වෙඩින් එකකට යන්න තියෙනවා කියලා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    උඹට මතකද දත් කිඹුලා තව සෙට් එකකුත් එක්ක scurvy බලන්න යන්න ඉඳලා, එන උන්ට ගහන්න ගෙනාවා කියලා scurvy ඇසිඩ් බෝතලයක් පෙන්නුව ගමන් , දත් කිඹුලා ගමන cancel කරා වෙඩින් එකකට යන්න තියෙනවා කියලා
    පරණ සීන් අදින්න එපා :P
    මට ස්කවි හම්බුනා Keels එකේ ...ආ පොන්නයො කියලා මම දිව්වා
    ඇයි බන් දුවන්න්නේ? ඕකා එලියෙදි ගූ බයයි.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගොඩ දෙනෙක් හම්බුවෙලා තියනවා.දැනුත් ඉන්නේ කිරියේ එකෙක් ගේ වැඩක ඌත් එක්ක.නම් කියන්න බෑ.මට ට්‍රේඩින් ඉගැන්නුවෙත් කිරියේ ගුරුවරයෙක්. මේකේ කීප දෙනෙක්ව ඔහුව හමුවෙන්නත් යැවුවා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    @G Starlin මුගේ අම්මා බලන්න ගිය වෙලාවක දැක්කා වැල්ලට රීලා පුක සෝදන් නැතුව මුහුදු වැලි වලින් පුක පිහිදදා හිටියේ

    @netudara හුතුදරා නම්කිව මීට් උනේ තලවතුගොඩ ස්පා එකකදී. ගෝමස් අයියා එලවලා පස්සේ ස්පා එකේලු දැන් වැඩ. විග් එකක් දාන් හිටියේ. තව්වේ පලලෙන් අදුරගත්තේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    උඹට මතකද දත් කිඹුලා තව සෙට් එකකුත් එක්ක scurvy බලන්න යන්න ඉඳලා, එන උන්ට ගහන්න ගෙනාවා කියලා scurvy ඇසිඩ් බෝතලයක් පෙන්නුව ගමන් , දත් කිඹුලා ගමන cancel කරා වෙඩින් එකකට යන්න තියෙනවා කියලා
    ඒක උනේ පස්සෙ මට මතක විදිහට . අරක උනේ ඉස්සෙල්ලා :cool:
     
    • Like
    Reactions: hi.dushan