උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    මම උනොත්,
    1.සියලුම පාසල් මිශ්‍ර පාසල් කරනව...
    2.ආගම් වලට දී තිබෙන වරප්‍රසාද නැති කරනව, නත්තල්,වෙසක් දින වල නිවාඩු අවලන්ගු කරනව.
    3.රටේ ඉන්න් හැම ළම්යෙක්ම (12>) පිලිබඳ හොයා බලන්න පුලුවන් , තොරතුරු එක්‍රැස් කරන ක්‍රමයක් හදනව,
    4. සමලින්ගික විවාහ නීතිගත කරනව.
    5. ...

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;21143229 said:
    Ekadipatiyo apita pukak dei balan hitapan kalakani hata

    :lol: උඹ උනොත් මොනාද කරන්නෙ කියල කොටහන්...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හන්දියක් හන්දියක් ගානේ බ්ලෝ ජොබ් සෙන්ටර්ස් දානවා ... නාකියො සරම් උස්සන් පෝලිමේ ඉදි ..ඉස්කර්වියා වගේ එවුන්ට රෑකියා ලැබෙයි

    අසා සිටි ඔබ සැමට ඉස්තුති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හන්දියක් හන්දියක් ගානේ බ්ලෝ ජොබ් සෙන්ටර්ස් දානවා ... නාකියො සරම් උස්සන් පෝලිමේ ඉදි ..ඉස්කර්වියා වගේ එවුන්ට රෑකියා ලැබෙයි

    අසා සිටි ඔබ සැමට ඉස්තුති

    නරකම නෑ...
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    5. ගණිකා වුර්තිය නීති ගත කරනව. ගණිකාවක් වෙන්න උපාදි පාටමාලාවක් අරඹනව, උපාදි සුදුසුකම් නැතුව ගණිකා වුර්තියී නිරතවෙන ගානුන්ට අවුරුදු 10ක් සිරදඬුවම..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    5. ගණිකා වුර්තිය නීති ගත කරනව. ගණිකාවක් වෙන්න උපාදි පාටමාලාවක් අරඹනව, උපාදි සුදුසුකම් නැතුව ගණිකා වුර්තියී නිරතවෙන ගානුන්ට අවුරුදු 10ක් සිරදඬුවම..

    ගනන් හදලා කෝන මැනලා අන්ශකේට කටට ගනී...
    දිග පලල මැනල ලගු හදල හිලට බස්ස ගනී

    මේව අමුවෙන් කතා කරන්න පුලුවන් දෙවල් නෙමේ හිටපන් ගල් කොටයක් තිබ්බ කටේ හලාගෙන එන්නම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    ඉන්දියන් කථා තහනම්

    නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනවා
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගනන් හදලා කෝන මැනලා අන්ශකේට කටට ගනී...
    දිග පලල මැනල ලගු හදල හිලට බස්ස ගනී

    මේව අමුවෙන් කතා කරන්න පුලුවන් දෙවල් නෙමේ හිටපන් ගල් කොටයක් තිබ්බ කටේ හලාගෙන එන්නම්

    :D :yes:

    අඩු වේලාවකින් උපරිම සැප දෙන විදිය ගැන , එක කස්ටමර් කෙනෙක් ෆිනිශ් උනාම උගේ ජරාව අගෙන් සම්පූර්නෙන්ම අයින් කරල ෆ්‍රෙශ් පිට ඊලග කස්ටමර් ලගට එන විදිය, වගේ තම ගොඩක් දේවල් ඔය උපාදි පාටමාලාවට අතුලත් වෙනව.... මනෝ විද්‍යා මොඩියුල් 2,3 කුත් දානව... කස්ටමර්ගෙ මානසිකත්වෙ බලල ආතල් එක දෙන්න ඕන විදිය උගන්නන්න...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :D :yes:

    අඩු වේලාවකින් උපරිම සැප දෙන විදිය ගැන , එක කස්ටමර් කෙනෙක් ෆිනිශ් උනාම උගේ ජරාව අගෙන් සම්පූර්නෙන්ම අයින් කරල ෆ්‍රෙශ් පිට ඊලග කස්ටමර් ලගට එන විදිය, වගේ තම ගොඩක් දේවල් ඔය උපාදි පාටමාලාවට අතුලත් වෙනව.... මනෝ විද්‍යා මොඩියුල් 2,3 කුත් දානව... කස්ටමර්ගෙ මානසිකත්වෙ බලල ආතල් එක දෙන්න ඕන විදිය උගන්නන්න...

    maxxa maxxa gewal wala ganut corse ekata yaida danne na horen :lol:
     
    • Like
    Reactions: KasunKDP

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මම උනොත්,
    1.සියලුම පාසල් මිශ්‍ර පාසල් කරනව...
    2.ආගම් වලට දී තිබෙන වරප්‍රසාද නැති කරනව, නත්තල්,වෙසක් දින වල නිවාඩු අවලන්ගු කරනව.
    3.රටේ ඉන්න් හැම ළම්යෙක්ම (12>) පිලිබඳ හොයා බලන්න පුලුවන් , තොරතුරු එක්‍රැස් කරන ක්‍රමයක් හදනව,
    4. සමලින්ගික විවාහ නීතිගත කරනව.
    5. ...

    විධායක බලය ඕන - පාර්ලිමේන්තුව අල්ලේ නටවන බලයත් ඕන

    5. මන්ත්‍රීවරුන්ගේ/ඇමතිවරුන්ගේ සියළු දීමනා අහෝසි කරනව
    6. පොලිසිය හමුදාව ජනාධිපති යටතට පත් කරනව
    7. අළුතින් ආගමික ස්ථාන හදන එක තහනම් කරනව
    8. වාහන පර්මිට් අවලංගු කරලා ඉතිරිවෙන මුදල් ඔක්කොම ලංගමට බස් ගන්න, නඩත්තුවට වැය කරනව
    9. සල්ලි එකතුකරන ආගමික ස්ථාන වලට බදු පනවනව
    10. සූත්‍රිකා බල්බ තහනම් කරනව
    11. මරණ දඬුවම ක්‍රියාත්මක කරනව
    12. සත්තු වත්ත වහල දානව

    etc etc
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    maxxa maxxa gewal wala ganut corse ekata yaida danne na horen :lol:

    කසාද බැන්දපු මිනියෙක් ගණිකාවක් ගාවට යනව නම් form එකෙක් පුරවන්න ඕනෙ... ඒ ෆොර්ම් එකේ තමන්ගේ ගෑනිගේ අවසරෙත් ගන්න ඕනෙ..:baffled: කසාද බැන්දපු ගෑනුන්ව උපාදි පාටමාලවට අතුලත් කරගන්නෙ නෑ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විධායක බලය ඕන - පාර්ලිමේන්තුව අල්ලේ නටවන බලයත් ඕන

    5. මන්ත්‍රීවරුන්ගේ/ඇමතිවරුන්ගේ සියළු දීමනා අහෝසි කරනව
    6. පොලිසිය හමුදාව ජනාධිපති යටතට පත් කරනව
    7. අළුතින් ආගමික ස්ථාන හදන එක තහනම් කරනව
    8. වාහන පර්මිට් අවලංගු කරලා ඉතිරිවෙන මුදල් ඔක්කොම ලංගමට බස් ගන්න, නඩත්තුවට වැය කරනව
    9. සල්ලි එකතුකරන ආගමික ස්ථාන වලට බදු පනවනව
    10. සූත්‍රිකා බල්බ තහනම් කරනව
    11. මරණ දඬුවම ක්‍රියාත්මක කරනව
    12. සත්තු වත්ත වහල දානව

    etc etc

    :cool:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Umbala joke karata Issra hamotama Oka karanna ba Sahena dewal thibba igena ganna nagara sobiyantath:D;)
    5. ගණිකා වුර්තිය නීති ගත කරනව. ගණිකාවක් වෙන්න උපාදි පාටමාලාවක් අරඹනව, උපාදි සුදුසුකම් නැතුව ගණිකා වුර්තියී නිරතවෙන ගානුන්ට අවුරුදු 10ක් සිරදඬුවම..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Umbala joke karata Issra hamotama Oka karanna ba Sahena dewal thibba igena ganna nagara sobiyantath:D;)

    ජෝක් එකට නෙමෙයි බන් සිරාවට කිව්වෙ.. ගණිකා වුර්තියන් නීතිගතවෙන එක හොඳයි .. හැබැයි සෑහෙන රෙගියුලේශන් මත...:yes: :yes: