උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
මම උනොත්,
1.සියලුම පාසල් මිශ්‍ර පාසල් කරනව...
2.ආගම් වලට දී තිබෙන වරප්‍රසාද නැති කරනව, නත්තල්,වෙසක් දින වල නිවාඩු අවලන්ගු කරනව.
3.රටේ ඉන්න් හැම ළම්යෙක්ම (12>) පිලිබඳ හොයා බලන්න පුලුවන් , තොරතුරු එක්‍රැස් කරන ක්‍රමයක් හදනව,
4. සමලින්ගික විවාහ නීතිගත කරනව.
5. ...

උඹ උනොත් මොනාද කරන්නෙ කියල කොටහන්...
කසාද බැන්දපු ගෑනුන්ව උපාදි පාටමාලවට අතුලත් කරගන්නෙ නෑ..