උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    * මසාජ් සෙන්ටර්/ස්පා ඔක්කොම නවත්තනව... මසාජ් දීම රෝහල් වල විතරක් කරන්න පුලුවන් කරනව...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ හිත්වල තියෙන ෆැන්ටසි ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑ බන් රටේ මිනිස්සු විරෝධතා පවත්වනවා, පාර්ලිමේන්තුවේ ආණ්ඩුවයි විපක්ෂෙයි දෙකම එකතුවෙලා ජනාධිපතිට දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්, හමුදා කුමන්ත්‍රණයක් ඇතිවෙන්න පුළුවන්, වෙඩි පාරක් කාල පරලොව යන්න පුළුවන්. ඔය මොනව නැතත් දෙවනිපාර ඉල්ලන්න බැරිවෙයි. :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මේ රට සන්චාරක වයාපාරය නිසාම දියුනු කරන්න පුලුවන් රටක්. . කොහෙද අපේ හරක්ට ඕක තේරෙන්නේ නෑනේ. .
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අපේ හිත්වල තියෙන ෆැන්ටසි ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑ බන් රටේ මිනිස්සු විරෝධතා පවත්වනවා, පාර්ලිමේන්තුවේ ආණ්ඩුවයි විපක්ෂෙයි දෙකම එකතුවෙලා ජනාධිපතිට දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්, හමුදා කුමන්ත්‍රණයක් ඇතිවෙන්න පුළුවන්, වෙඩි පාරක් කාල පරලොව යන්න පුළුවන්. ඔය මොනව නැතත් දෙවනිපාර ඉල්ලන්න බැරිවෙයි. :(

    මේ රට සන්චාරක වයාපාරය නිසාම දියුනු කරන්න පුලුවන් රටක්. . කොහෙද අපේ හරක්ට ඕක තේරෙන්නේ නෑනේ. .
    Ratak gana Hithana un Innawa nam Ban Ape rata hadila hugak kal:sorry:
     
    agriculture

    Junior member
  • Jun 14, 2016
    36
    12
    8
    Sri Lanka
    1. මස් පිණිස සතුන් මැරීම තහනම් කරනව. මස් කෑමත් තහනම්.
    2. සිගරට් තහනම් කරනව.
    3. ලංකාවේ මුස්ලිම් ආගම තහනම් කරනව. සියලුම් මුස්ලිම් අය බෞද්ධ විය යුතුයි. අකමැති අය රටින් පිටුවහල් කරනව.
    4. අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ හැර අනෙක් ඒවා අහෝසි කරනව.
    5.කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට වැඩි වරප්‍රසාද ලබාදෙනව.
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    දෙශිය ආදායම් එකෙයි. කස්ටම් එකේයි, සුරා බදු එකේයි, පගා ගහන උන්ට මරන දඩුවම දෙනවා...

    ඔය තුන විතරක් හරියට හෙඩුවොත් රට ගානකට ගෙනියන්න පුලුවන්.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1. මස් පිණිස සතුන් මැරීම තහනම් කරනව. මස් කෑමත් තහනම්.
    2. සිගරට් තහනම් කරනව.
    3. ලංකාවේ මුස්ලිම් ආගම තහනම් කරනව. සියලුම් මුස්ලිම් අය බෞද්ධ විය යුතුයි. අකමැති අය රටින් පිටුවහල් කරනව.
    4. අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ හැර අනෙක් ඒවා අහෝසි කරනව.
    5.කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට වැඩි වරප්‍රසාද ලබාදෙනව.
    :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    1. මස් පිණිස සතුන් මැරීම තහනම් කරනව. මස් කෑමත් තහනම්.
    2. සිගරට් තහනම් කරනව.
    3. ලංකාවේ මුස්ලිම් ආගම තහනම් කරනව. සියලුම් මුස්ලිම් අය බෞද්ධ විය යුතුයි. අකමැති අය රටින් පිටුවහල් කරනව.
    4. අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ හැර අනෙක් ඒවා අහෝසි කරනව.
    5.කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට වැඩි වරප්‍රසාද ලබාදෙනව.
    මුස්ලිම් ආගම තහනං කරල බෙල්ලට මන්න පාරක් කන්න තමයි :angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ව්‍යාවස්ථාව වෙනස් කරල අති ගරු මහින්ද රාජපක්ෂ මහත්තයව ජනාධිපති කරනවා.. ගොඨාභය සර් ව අගමැති කරනවා... :P:rofl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම ජනාධිපති උනොත් 365 දවසෙම පැය 24ම බාර් ඇරලා තියනව. සිල්ලර කඩ වලත් අරක්කු විකුනන්න නියෝග කරනවා අම්මප ඔව්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජින්තුවා;21143783 said:
    මම ජනාධිපති උනොත් 365 දවසෙම පැය 24ම බාර් ඇරලා තියනව. සිල්ලර කඩ වලත් අරක්කු විකුනන්න නියෝග කරනවා අම්මප ඔව්.
    අරක්කු සහනාධාරයක් දෙන්න කටයුතු කරොත් මොකද දුප්පත් බේබදු මහතුන්ට. :P
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1.අලුතින් පල්ලි හැදීම තහනම් කරනව
    2.තම්බි උන්ට 1 ක ලමයයි හදන්න පුලුවන් වැඩි උනොත් පවුලම පිටුවහල් කරනව
    3.ගව ගාතනය සපුරා තහනම්

    තව කරන්නම ඔනෙ දෙවල් කට්ටිය කියල තිබුන.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හන්දියක් හන්දියක් ගානේ බ්ලෝ ජොබ් සෙන්ටර්ස් දානවා ... නාකියො සරම් උස්සන් පෝලිමේ ඉදි ..ඉස්කර්වියා වගේ එවුන්ට රෑකියා ලැබෙයි

    අසා සිටි ඔබ සැමට ඉස්තුති

    lol
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa
    21.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    විල්පත්තුවේ හදපු ගෙවල් ඔක්කොම කඩලා දානවා.ඒ හම්බයෝ රටින් පිටුවහල් කරනවා.
    වන සංහාර කරලා හදලා තියෙන හැම ගොඩනැගිල්ලම කඩනවා.
    ලවුඩ්ස්පිකර් දාගෙන අල්ලා හුවක්බර් කියන්න තහනම්