කිරි කජු කොල්ලො කියන්ට එපා ආයුබොවන්ට..
![]()
අපි දැන් නාකියි බන්.. කිරි කජු කොල්ලෝ තමයි හැදිලා එන්න ඕනේ


කිරි කජු කොල්ලො කියන්ට එපා ආයුබොවන්ට..
![]()


හෙනයා;21144890 said:
මගුලක් කියනව .ඕව කරන්න කලින් උබ හිතන්නෙ මේ රටේ සල්ලි තියනව කියලද ?
අනික උබ ඕව කරනකොට විපක්ශෙ උන් කෑගහනව පාරවල් හදනව මිනිස්සුන්ට කන්න නෑ කියල .
කන්න දෙනකොට කෑ ගහනව රටේ කිසිම දියුනුවක් නෑ නිකන් ඉන්නව කියල .දෙකම කරනකොට කෑගහනව තොපි නය අරන් අපේ දරුවොත් නය කරනව කියල .
කර්මාන්ත ශාල දානකොට පරිසරය විනාශ කරනව කියනව .කැන්සල් කරහම රස්සා කෝ කියල කෑ ගහනව .කොරයි ඕව මේ රටේ



ගනන් හදලා කෝන මැනලා අන්ශකේට කටට ගනී...
දිග පලල මැනල ලගු හදල හිලට බස්ස ගනී
මේව අමුවෙන් කතා කරන්න පුලුවන් දෙවල් නෙමේ හිටපන් ගල් කොටයක් තිබ්බ කටේ හලාගෙන එන්නම්

රත්තරං;21144604 said:1.ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න අවම සුදුසුකම උසස් පෙල සමත් කරනවා
2.එතනින් එහාට උපාදියක් අනිවාර්යය කරනවා
3.ඇමති තනතුර සදහා අදාල විශයය පිලිබද උපාදිදාරියෙක්ම තෝරාගන්න ප්‍රමුඛතාව දෙනවා
4.හම්බන්තොට පැත්තේ අක්කර දාස් ගනන් ආන්ඩුවේ ඉඩම් වල ෆ්‍රී සෝන් දානවා. ඕනේ එකෙක්ට ඇවිත් ෆ්‍රී සෝන් එකේ අපේ HSQE ස්ටෑන්ඩර්ඩ් වලට අනුවනම් ebola හරි හදන්න දෙනවා. උන්ට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ටැක්ස් ෆ්‍රී කරනවා.. ෆ්‍රී සෝන් වලට මායිම් දානවා වෙනම රටක් වගේ. එතනින් මෙහාට උන්ට ඇක්සස් නෑ
5.ජේවීපී එකේ උන්ව වැඩක් ඇති වැඩක් කරන්න පුනරුත්තාපනේ කරලා යොමු කරනවා
6.වතු දෙමෙල්ලු බෞද්ද කරනවා
7.මහානායක තනතුරු වලට ඥානසාර හාමුදුරුවෝ වගේ දෙන්නෙක් දානවා
8.මැල්කම් රන්ජිත්ව ශේප් එකේ ලන්කරන් හීන් නූලෙන් ගේම ගහන හැටි මෑන්ස් ගෙන් ඉගෙනගෙන යාපනේ දෙමෙල්ලු බෞද්ද කරනවා
9.සියලුම ප්‍රොජෙක්ට් අව්රුදු 100ක සැලසුමක් අනුව කරන්න නියම කරනවා පොදු එකගතාවයකට අනුව (පක්ශ විපක්ශ )
10. ඉන්දියන් ලදරම් ආනයනය තහනම් කරනවා. රීකන්ඩිශන් වාහන ආනයනය තහනම් කරනවා. සියලු වාහන ඒජන්ට් හරහා වොරන්ටි සර්විස් කන්ට්‍රැක් එක්ක ගන්න පුලුවන් වෙන විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් 50% දක්වා අඩු කරනවා. අඩු කරලා ටයර් භාවිතය නිශ්පාදිත දිනේ සිට අව් රුදු4ක් පමනක් සීමා කරනවා. දඩ මුදල් 250%කින් වැඩි කරනවා. අව්රුදු 20ට වැඩි වාහන වලට ලීසින්, ෆුල් ඉන්ශුවරන්ස් නැති කරනවා. ආදායම් බලපත්‍ර ගාස්තු 200%කින් ඉහල දානවා. ගෙවා ඇති මුලු දඩමුදල ලක්ශ 5(පනස්දාගේ දඩ 10යි වැඩිය නෑ ) පැන්න හෝ ලක්ශ 5ක් ගෙවිව්මට ඇති අයගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම බල පැවැත්වෙන පරිදි තහනම් කරන්වා..
11. 12.ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරනවා
13.ලිපිකරු ගුරු තියෙන හිගන වැටුප වැඩි කරනවා. පුද්ගලීකරනය කරන්න පුලුවන් සියලුම ආයතන (අද්යාපනය හා සෞඛය හැර ) පුද්ගලීකරනය කරනවා. රජයේ මෑන් පවර් එක 25%කට අඩු කරලා පඩි 50% වැඩිකරනවා. ඉතුරු උන් සේරම ෆ්‍රී සෝන් වල ජොබ් වලට යවන්න පුලුවන්
14. හොරන ශ්‍රීපාලිය සහ කැලනිය ඇරෙන්න සියලුම කලා පීට වසා දාලා කලා අංශයෙන් කැම්පස් ගන්න ගාන 5% දක්වා අඩු කරනවා. විද්‍යාවේදී උපාදිය කැලනියට සීමා කරලා පිසිකල් ගන්න උන් ගානත් 5% දවා අඩු කරනවා. කොමර්ස් උන්වත් 50% බස්සනවා. ඒ ඉතිරිවෙන සම්පත් සේරම පාවිච්චි කරලා ජර්මන් ටෙක් එකයි HNDE TTI NDT ආයතන පුලුල් කරනවා පුලුවන් උපරිමේටම..ඊට පස්සේ උන්ව රට යවලා එන විදේශ විනිමය හොදටෝම ඇති මේ බුවාලන්තේ රන් කරන්න. ඉන්දියාවත් බර ගානක් හොයනවා ඒකෙන්
15. සියලු පිරිවෙන් ජාතික පාසල් මට්ටමට ගේනවා සියලු ජාතික පාසල් පිරිවෙන් කරනවා. ලංකාවේ අද්යාපනයෙන් 90% පිරිවෙන් අද්යාපනය කරනවා. පිරිවෙන්වල ජාත්‍යන්තර සිලබස් එකක් උගන්නනවා.
16. අයිඩින්ටි කාඩ් එක ලේ වර්ගය ඇගිලි සලකුනු ඇස් සලකුනු වලින් පිරි ස්මාර්ට් කාර්ඩ් එකක් කරනවා. බැංකු කාඩ් එකේ ඉදන් ඉස්පිරිතාලේ බේත් ගන්න එක පවා අයිඩී එකේ චිප් එකෙන්ම රීඩ් කරලා කරගන්න මට්ටමට ගෙනත් අයිඩී එක නැතුව බොකක් දාන්නවත් බැරි තැනට වැඩේ සෙට් කරනවා. ඒකෙන් රටේ අපරාද කාරයෝ පැය 24න් සුටුස් ගාලා අල්ල ගන්න පුලුවන් වෙනවා
17.ත්‍රීවිල් රැකියාව විශ්‍රාමිකයන්ගේ වරප්‍රසාදයක් පමනක් බවට පත් කරනවා
18.මැදමුලනේ ගං කබරයටයි හිටන්ටයි රනිල්ටයි ඉස්කෝලයක් දාලා ප්‍රින්සිපල් ජොබ් තුනක් දෙනවා




yako meke hena set ekak innawane sirawatama janadipathi wenna balaporothu wela inna ewun LOL yako


)

)
) 


8. දහම්පාසල් වල අවසාන වසර වෙනකන් ඉගෙන ගත්ත හා දහම්පාසල් තරඟ වලට ගිහින් ජයග්‍රහණ ගත්තු අයට රජයේ රස්සාවල ට ගද්දි විශේස අවදානයක් යොමු කරනවා.
![]()

උඹ දහම්පාසල් අවසාන විභාගේ කරපු එකෙක් නේද![]()
උන්ගේ කැපවීම අගය කරන්න ඕනේ.. අවසාන වසරින් ඉවත් වෙලා පොඩි අයට උගන්නන්න එන අයට දෙන දීමනාවත් වැඩි කරන්න ඕනා.. බුද්දසාසන අමාත්යන්ශේ ඉන්නේ පොන්නයෝ මොනා කරනවද මන් දන්නේ නෑ.. කිසිම ආගමික දියූනුවක් නෑ ආගමික දේවල් වලට ඉදිරිපත් වෙන අයට දිරි දීමක් නෑ ඒකයිනෙහෙඋන්ගේ කැපවීම අගය කරන්න ඕනේ.. අවසාන වසරින් ඉවත් වෙලා පොඩි අයට උගන්නන්න එන අයට දෙන දීමනාවත් වැඩි කරන්න ඕනා.. බුද්දසාසන අමාත්යන්ශේ ඉන්නේ පොන්නයෝ මොනා කරනවද මන් දන්නේ නෑ.. කිසිම ආගමික දියූනුවක් නෑ ආගමික දේවල් වලට ඉදිරිපත් වෙන අයට දිරි දීමක් නෑ ඒකයි

නෙහෙඋන්ගේ කැපවීම අගය කරන්න ඕනේ.. අවසාන වසරින් ඉවත් වෙලා පොඩි අයට උගන්නන්න එන අයට දෙන දීමනාවත් වැඩි කරන්න ඕනා.. බුද්දසාසන අමාත්යන්ශේ ඉන්නේ පොන්නයෝ මොනා කරනවද මන් දන්නේ නෑ.. කිසිම ආගමික දියූනුවක් නෑ ආගමික දේවල් වලට ඉදිරිපත් වෙන අයට දිරි දීමක් නෑ ඒකයි