උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රත්තරං;21149205 said:
    barcode-tattoo-on-girl-chest.jpg

    එක්කො මෙතන තව පොඩ්ඩක් පහලින් හැමෝටම නොපෙනෙන්න ගහමු.. මොකෝ කියන්නේ.. බාර්කෝඩ් රීඩර් ඔපරේටර් වේකන්සි තියෙනවා.. ඇප්ලයි කරනවද?:oo:
    බාකෝඩ් කෙතයන් අවබාවිතාවකට ලක් කරන්න එපා . . . :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    රත්තරං;21149162 said:
    දුකෙන් කියන්නේ...

    එක්කෝ මේකේ ඉන්න මොඩයෝ රන්චුව කම්මැලියෝ රන්චුව අලසයෝ රන්චුව හරක් පට්ටියක් සේ සලකා උන්ගෙන් වැඩ කරන් හම්බ කරන් උබ ගොඩ පලයන්

    නැත්නම් මේකෙන් මකබෑවිලා වෙන රටකට පලයන්

    අනගාරික දර්මපාලතුමත් උබලා හුකාගඉල්ලා කියල අන්තිමට ඉන්දියාවට ගියා. අපි වගේ සූටික්කන්ට එහෙම හිතෙන එක දෙයක්ද බන්:(:(:(

    මේ පැත්ත බලන් බත් කන්නෙත් නෑ කියලා ගියේ. .
    දැන් තත්වෙනම් ගොඩක් සෝචනීයයි. . හම්බයොයි දෙමල්ලුයි රට අල්ලන්නේ කවද්ද කියලා ඇගිලි ගනිනවා. . ඒ අස්සේ අපේ කුරුසයෝ දියයටින් ගින්දර ගෙනියනවා. .
    අපේ දේශපාලුවෝ උන්ගේ ගැන විතරක් හිතනවා රට ගැන හිතීමක් නෑ. .

    මම වුනත් තව අවුරුදු 20ක් 25ක් ජීවත්වෙයි. . ඒ කාලේ ඇතුලතදි රට හැදෙන එකක් නම් නෑ. .
    හරක් රන්චුවක් එකතුකරන් දක්කලා ගොඩ යන්න වෙනවා. . හරක්ට අනුකම්පා කරලා තේරුමකුත් නෑ. . උන්ට තනකොල ටිකකුයි පුන්නක්කු ටිකකුයි දුන්නම ඇති. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    හරක්ට අනුකම්පා කරලා තේරුමකුත් නෑ. . උන්ට තනකොල ටිකකුයි පුන්නක්කු ටිකකුයි දුන්නම ඇති. :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21149131 said:
    මෙකත් එක්ක තව එකක් දාමු...නිදහස් අද්‍යාපනයේ අග්‍ර පල නෙලාගත් ජාතියේ දිරිය දරුවන්ට එහෙම කරන එකේ.....මෙහෙමත් කරමු

    ඉස්සෙල්ලම ඉස්කෝලේ යන ලමයිගේ චර්යාව විනයය හා සංයමය පිලිබදව එක වසරේ සිට ලකුනු ක්‍රමයක් හදමු..

    ඊට පස්සේ

    කෙල්ලෝ පස්සේ ගිහින් බීලා කැලේ පැනලා ඉස්කෝලේ කට් කරලා ඒලෙවල් ඕලෙවල් ෆේල් වෙලා කාලකන්නි වෙලා නිදහස් අද්‍යාපනේ සල්ලි විනාස කල කාලකන්නින්ට (පොලිස් රිපෝර්ට් එක, පාසලේ විනය කමිටු වාර්තාව, ග්‍රාමසේවක සහතිකය, ඕවගෙන් එකක එකම එක තැනක නම නරක විදිහට ලියවෙලා ඕලෙවල් ඒලෙවල් ෆේල් උඔත් සමාවක් නෑ) පෙලපොත් වලට/ ගුරුවරුන්ගේ පඩි/ පාසල් නඩත්තු ගාස්තු/ අද්‍යාපන අමාත්‍යංශයේ වියදම් යනාදිය ගනන් බලලා එක ලමයෙකුට යන මුදල මුන්ගෙන් අය කර ගම්මු වාරික විදිහට. වැඩ නොකරන/ගෙවන්න සල්ලි නැති උන්ට ඒ ගාන හරි යනකන් ප්‍රාදේශීය සභාවේ කම්කරු වෙක් විදිහට සතියට දවස් දෙක ගානේ දවස් පඩිය අර ගානෙන් අඩු වෙන පිලිවෙලට ඇග බද්දක් ගෙවන්න දාමු

    ආනන්ද නාලන්ද රෙයල් තර්ස්ටන් ඉදන් මැදවච්චියේ ජාතික පාසල දක්වා ජාතික පාසල් වලට යන උන්ට ගෙවන්න තියෙන ගාන සියයට ගානකින් තව වැඩි කරමු පාසලේ තත්වය අනුව..:P

    උදාහරනෙකට මම හිතන විදිහට එක ලමයෙක්ට 1-12 අසර දක්වා අඩුම ලක්ශ 15ක් විතර ආන්ඩුවට යනවා. ප්‍රාදේසීය සභා කම්කරු වැටුප 20000ක් වගේ. දවසේ පඩිය 1000ක් වගේ දින 20ක් වැඩ කලොත්.. මැරෙනකන් මුන්ගෙන් සතියකට දවස් දෙක ගානේ වැඩ ගන්න පුලුවන් පාරවල් හදන්න, කුනු අදින්න, වැසිකිලි නඩත්තුවට එහෙම... ගොඩේ ගොඩනේ බන්:):):)

    ඒ උනත් විශේශෙන්ම

    ලෙඩ රෝග, පවුල් ප්‍රශ්න, මානසික ප්‍රශ්න,දැඩි ආර්තික ප්‍රශ්න නිසා අසරන එලා ඒලෙවල් ඕලෙවල් කෙලෝගත්ත අසරන ලමයිට ග්‍රාමසේවා සහතිකය/ පන්සලෙන් ගත්ත චරිත සහතිකය/ පොලිස් සහතිකය/ පාසලේ චරිත සහතිකය කියන හතර ප්‍රාදේසීය ලේකම් කාර්යාලයට බාරදීලා මේකෙන් නිදහස් කරමු. ඒ වගේම ඒ අයට වෘතීය පුහුනුවට සැලකියයුතු සහනයක් ලබාදෙමු..:):)

    දුශ්කර පාසල් හා එක විශයකට එකදු ගුරුවරයකු හෝ අඩුව පැවති ඉස්කෝල වල ලමයි මේකෙන් නිදහස් කරමු

    මොකෝ කියන්නේ කාලකන්නි ටිකත් හෝදලම දාමුද?:oo::oo:

    පුක්.... නිදි මරන් පාඩම් කරල විභාග පාස් උනාම දිරිය දරැවොලු.. ලොල්... ඔය දිරිය දරැවන්ට වඩා වැඩක් මැද පෙරදිග කට්ට කන ගෑනු මිනිස්සු රටට කරනවා.... අඩුම ගානේ ආන්ඩුව බනින්නෙවත් නැතුව... එහෙව් උන් ඉන්නැදිද උඹලද දිරිය දරැ‍වො උනේ?

    උඹ හදන්නෙ පොත් ගුල්ලන්ට අනිත් උන්ගෙ සල්ලි වලින් පිනට උගන්වන්නමයි නේ... ඉගෙන ගන්න තියෙන කැමැත්ත එකා එකාගෙන් එක එකාට වෙනස්. උඹට විභාග පාස් කරන්න ඕනි කම තිබ්බට තව එකෙක්ට එහෙම ඕනි කමක් තියෙන්න විදියක් නෑ. ඒ නිසා උඹ‍ට අයිතියක් නෑ අනිත් උන් කැමැති ‍දේ කරන්න බාදා කරන්න.

    මම නන් දකින විදියට සමාජ සේවයට මුලින්ම දාන්න ඕනි ඉස්කෝලෙ වල බහින උන් නෙමේ පොතේම එල්ලිලා පොතේ ගුරාලා වෙන සෙට් එක. ‍මොකද උන් සමාජෙ ගැන මෙලෝ මල දානයක් දන්නෙ නැති නිසා. අන්තිමට කරන්නෙ විභාග පාස් කරලා එක එකාට ඉරිසියා කර කර ඉන්න එක...
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    1.බුද්දි අංශය සුපිරියටම හදනවා very high level skills එක්ක දැනට තියෙන most advanced technologies පාවිච්චි කරන්න පුළුවන් විදිහට.උන්ව දාල පාතාලයො ටික නැත්තටම නැති කරලා දානවා.රට තුල ක්‍රියාත්මක වෙන අනෙකුත් සංවිදාන (NGO)ගැන නිතරම තොරතුරු එක් රැස් කරනවා.:nerd:

    2.එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා.

    3.FCID එක නිකන්ම සුදු අලියෙක් නොකර දැනට දේශපලනයේ ඉන්න,හිටපු සියලුම පුද්ගලයන්ගේ වත්කම් හොයනවා.අයතා ලෙස මුදල් ඉපයීම මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කරනවා.(අදායම් මුලාශ්‍ර පෙන්විඉමට නොහැකිනම්.)

    4.රටේ සියලුම වැව්,ජලාශ,ඇලවල් ප්‍රතිසංස්කරණය කරනවා.කාබනික පොහොර වලට ක්‍රමයෙන් අනුගතවෙමින් රසායනික පොහොර තහනම් කරනවා.කෘෂිකර්මාන්තයට අදාලව නව පර්යේෂණ කරමින් පැරණි බෝග වර්ග නැවත වගා කරනවා.වෙනම පර්යේෂණ ආයතන පිහිටුවන ඒවාට.:)

    5.රථ වාහන පොලිසිය මාර්ගවලින් ඉවත් කරනවා.:).මුළු දිවයිනම ආවරණය වෙන විදිහට CCTV network 1ක් ස්ථාපිත කරනවා.සාමාන්‍ය ප්‍රමාණයක බලයක් සහිත super computer 1ක් ස්ථාපිත කරලා CCTV,colour light සියල්ල පාලනය එකට බාර දෙනවා.ඉර කපල ගෙදර ගියහම 25000 දඩ කොලේ ගෙදරටම email කරන තැනට ගේනවා.

    6.තව දුරටත් hydro power plant ගහන 1 නවත්වනවා.උතුරු නැගෙනහිර ගහනවා solar and wind power plant 1ක්.දිවා කාලයේදී නිපදවන වැඩිපුර ශක්තිය ගබඩා කරගන්න ක්‍රමයක් සකස් කරනවා.coal,diesel plant අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් බාවිත කරනවා.

    7.රාජ්‍ය ව්‍යාපාර ජාලය පුලුල්කරමින් ශක්තිමත් කරනවා.(slt වගේ ඒවා).ඒවයෙන් එන අදායම වැඩි වෙනකොට ජනතාව මත පටවල තියෙන TAX අඩු කරනවා.

    8.ජනප්‍රිය පාසල් සංකල්පය තුරන් කරනවා.:angry:.සැම පාසලක්ම එකම ප්‍රමාණයට සංවර්දනය කරනව.ළමයි 20,30 ඉන්න පොඩි පොඩි ඉස්කෝල වහල ඒ ළමයි පහසුකම් සහිත පාසල් වලට දානව.Art,commerce faculty ප්‍රමාණය අඩු කරලා Maths,Science,Technology වලට අදාල faculty ප්‍රමාණය වැඩි කරනවා.නව පර්යේෂණ කරන්න රජයෙන් පුර්ණ ප්‍රතිපාදන ලබා දෙනවා.:rolleyes:.highly advanced laboratories ස්ථාපිත කරනවා.:nerd:

    9.දේශපාලනය සේවයක් පමණක් බවට පත්කරනවා.සියලු වරප්‍රසාද දීමන නැති කරනවා.:angry::angry:.ජාතික ප්‍රතිපත්ති ගොඩනගනවා.ආණ්ඩු මාරු වුන පලියට ව්‍යවස්ථා වෙනස් නොවෙන විදිහට.

    10.ඉන්දියන් ලදරන් ගෙන්නන 1 සම්පුර්ණයෙන්ම නවත්වනවා.බස්,කාර්, විශේෂයෙන්ම ත්‍රිවිල් හා බයික්.:baffled:..බයික් 1ක් ගන්න හිටපු එකාට qulity 1k තියෙන පොඩි කාර් 1ක් ගන්න පුළුවන් ගානට tax අඩු කරනවා.electric cars tax free කරනවා.tesla එහෙම agent ල රටට ගේනවා.:rofl:.රට පුරාම රජය මගින් ක්‍රියාත්මක charging points පිහිටවනවා.රට තුලට ගෙන්වන සැම වහනයකටම අවම air bags 2ක් වත් තිබීම අනිවාර්ය කරනවා.:oo:

    11.පොදු ප්‍රවාහන සේවය එහි උපරිමය කරා ගේනවා.අවශ්‍ය බස් රථ රට තුලම නිපදවනවා.මුළු කොලබම ආවරණය වෙන පරිදි mono rail system 1ක් නිර්මාණය කරනවා.තමන්ටම කියල වහනයක් නැති එකේ අඩුව දැනෙන්නේ නැති ගානට ප්‍රවාහන සේවය දියුණු කරනවා.

    12.රටේ වන ගහනය 30%ත් 40%ත් අතර ගානට ගේනවා.රිෂාඩ් බදුර්දීන් ප$#ට මරණ දඩුවම දෙනවා සිදු කල පරිසර විනාශයට.:angry::angry::angry:.මහාමාර්ග දෙපස විශාල සෙවන දෙන ගස් සිටුවනවා.

    13.මුස්ලිම් ජන ගහනය දැඩි ලෙස පාලනය කරනවා.:angry::angry::angry:.මුස්ලිම් ආගමිකයන්ට බද්දක් පනවනවා.ඉන්න බැරිනම් පලයල්ල කියල.ක්‍රමයෙන් මුස්ලිම් ආගම රටෙන් තුරන් කරනවා.:nerd:.දෙමලුත් වැඩිය නටන්න ආවොත් තමිල්නාඩුවටම ගිහින් දානව.:angry:

    14.වඩා ක්‍රියාශීලි හිමිවරු මහනායක හිමිවරු බවට පත්කරන්න කටයුතු කරනවා.:angry:.

    15.සැම පුරවැසියෙකුගේම තොරතුරු (Finger print,blood type,DNA fingerprint,Iris,face print)ඇතුලත් data base 1ක් නිර්මාණය කරනවා.

    16.මැදපෙරදිගට සිදුකරන වහල් වෙළදාම නවත්වනවා.(ගෘහ සේවය ):frown:

    17.පුළුවන් උනොත් satellite 1කුත් යවනවා.:lol::lol::lol::lol:.

    ජනාදිපති වෙන එකෙක් මේකෙනුත් අදහසක් ගනිල්ලා.:):):).තව පොඩ්ඩෙන් අමතක වෙනවා පාරේ කුණු දාන ,පාරේ කෙල ගහන එවුන්ව මාස 6කට හිරේ දානව හොදේ.:frown:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21144604 said:
    1.ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න අවම සුදුසුකම උසස් පෙල සමත් කරනවා
    2.එතනින් එහාට උපාදියක් අනිවාර්යය කරනවා
    3.ඇමති තනතුර සදහා අදාල විශයය පිලිබද උපාදිදාරියෙක්ම තෝරාගන්න ප්‍රමුඛතාව දෙනවා
    4.හම්බන්තොට පැත්තේ අක්කර දාස් ගනන් ආන්ඩුවේ ඉඩම් වල ෆ්‍රී සෝන් දානවා. ඕනේ එකෙක්ට ඇවිත් ෆ්‍රී සෝන් එකේ අපේ HSQE ස්ටෑන්ඩර්ඩ් වලට අනුවනම් ebola හරි හදන්න දෙනවා:yes:. උන්ට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ටැක්ස් ෆ්‍රී කරනවා.. ෆ්‍රී සෝන් වලට මායිම් දානවා වෙනම රටක් වගේ. එතනින් මෙහාට උන්ට ඇක්සස් නෑ
    5.ජේවීපී එකේ උන්ව වැඩක් ඇති වැඩක් කරන්න පුනරුත්තාපනේ කරලා යොමු කරනවා
    6.වතු දෙමෙල්ලු බෞද්ද කරනවා
    7.මහානායක තනතුරු වලට ඥානසාර හාමුදුරුවෝ වගේ දෙන්නෙක් දානවා
    8.මැල්කම් රන්ජිත්ව ශේප් එකේ ලන්කරන් හීන් නූලෙන් ගේම ගහන හැටි මෑන්ස් ගෙන් ඉගෙනගෙන යාපනේ දෙමෙල්ලු බෞද්ද කරනවා
    9.සියලුම ප්‍රොජෙක්ට් අව්රුදු 100ක සැලසුමක් අනුව කරන්න නියම කරනවා පොදු එකගතාවයකට අනුව (පක්ශ විපක්ශ )
    10. ඉන්දියන් ලදරම් ආනයනය තහනම් කරනවා. රීකන්ඩිශන් වාහන ආනයනය තහනම් කරනවා. සියලු වාහන ඒජන්ට් හරහා වොරන්ටි සර්විස් කන්ට්‍රැක් එක්ක ගන්න පුලුවන් වෙන විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් 50% දක්වා අඩු කරනවා. අඩු කරලා ටයර් භාවිතය නිශ්පාදිත දිනේ සිට අව් රුදු4ක් පමනක් සීමා කරනවා. දඩ මුදල් 250%කින් වැඩි කරනවා. අව්රුදු 20ට වැඩි වාහන වලට ලීසින්, ෆුල් ඉන්ශුවරන්ස් නැති කරනවා. ආදායම් බලපත්‍ර ගාස්තු 200%කින් ඉහල දානවා. ගෙවා ඇති මුලු දඩමුදල ලක්ශ 5(පනස්දාගේ දඩ 10යි වැඩිය නෑ ) පැන්න හෝ ලක්ශ 5ක් ගෙවිව්මට ඇති අයගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම බල පැවැත්වෙන පරිදි තහනම් කරන්වා..
    11. 12.ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරනවා
    13.ලිපිකරු ගුරු තියෙන හිගන වැටුප වැඩි කරනවා. පුද්ගලීකරනය කරන්න පුලුවන් සියලුම ආයතන (අද්‍යාපනය හා සෞඛය හැර ) පුද්ගලීකරනය කරනවා. රජයේ මෑන් පවර් එක 25%කට අඩු කරලා පඩි 50% වැඩිකරනවා. ඉතුරු උන් සේරම ෆ්‍රී සෝන් වල ජොබ් වලට යවන්න පුලුවන්
    14. හොරන ශ්‍රීපාලිය සහ කැලනිය ඇරෙන්න සියලුම කලා පීට වසා දාලා කලා අංශයෙන් කැම්පස් ගන්න ගාන 5% දක්වා අඩු කරනවා. විද්‍යාවේදී උපාදිය කැලනියට සීමා කරලා පිසිකල් ගන්න උන් ගානත් 5% දවා අඩු කරනවා. කොමර්ස් උන්වත් 50% බස්සනවා. ඒ ඉතිරිවෙන සම්පත් සේරම පාවිච්චි කරලා ජර්මන් ටෙක් එකයි HNDE TTI NDT ආයතන පුලුල් කරනවා පුලුවන් උපරිමේටම..ඊට පස්සේ උන්ව රට යවලා එන විදේශ විනිමය හොදටෝම ඇති මේ බුවාලන්තේ රන් කරන්න. ඉන්දියාවත් බර ගානක් හොයනවා ඒකෙන්

    15. සියලු පිරිවෙන් ජාතික පාසල් මට්ටමට ගේනවා සියලු ජාතික පාසල් පිරිවෙන් කරනවා. ලංකාවේ අද්‍යාපනයෙන් 90% පිරිවෙන් අද්‍යාපනය කරනවා. පිරිවෙන්වල ජාත්‍යන්තර සිලබස් එකක් උගන්නනවා.
    16. අයිඩින්ටි කාඩ් එක ලේ වර්ගය ඇගිලි සලකුනු ඇස් සලකුනු වලින් පිරි ස්මාර්ට් කාර්ඩ් එකක් කරනවා. බැංකු කාඩ් එකේ ඉදන් ඉස්පිරිතාලේ බේත් ගන්න එක පවා අයිඩී එකේ චිප් එකෙන්ම රීඩ් කරලා කරගන්න මට්ටමට ගෙනත් අයිඩී එක නැතුව බොකක් දාන්නවත් බැරි තැනට වැඩේ සෙට් කරනවා. ඒකෙන් රටේ අපරාද කාරයෝ පැය 24න් සුටුස් ගාලා අල්ල ගන්න පුලුවන් වෙනවා
    17.ත්‍රීවිල් රැකියාව විශ්‍රාමිකයන්ගේ වරප්‍රසාදයක් පමනක් බවට පත් කරනවා
    18.මැදමුලනේ ගං කබරයටයි හිටන්ටයි රනිල්ටයි ඉස්කෝලයක් දාලා ප්‍රින්සිපල් ජොබ් තුනක් දෙනවා

    උඹේ සමහර ඉල්ලීම් නන් හොදයි.. අනිත් ඒවා නන් ගන්න දෙයක් නෑ... :rofl::rofl::rofl:

    චන්දෙ ඉල්ලන්න අදයාපන සුදුසු කම් කිසිම වැඩකට නෑ. ඕනි කරන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත විතරයි... දැන් බලපන් අදයාපන සුදුසුකම් තියෙනවා කියල හිතන් ඉන්න රනිල්, හර්ශ වගේ පොන්සින්ට අට පාස් කියන මහින්ද තරන් වත් ප්රායෝගික දැනුමක් තියනෙවද කියල? වැඩක් කරන්න පොතේ දැනුම විතරක් තිබිල මදි.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    මචං මහින්දගේ ප්‍රායෝගික දැනුම ගැන පොඩ්ඩක් කියපන්කෝ....
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    පුක්.... නිදි මරන් පාඩම් කරල විභාග පාස් උනාම දිරිය දරැවොලු.. ලොල්... ඔය දිරිය දරැවන්ට වඩා වැඩක් මැද පෙරදිග කට්ට කන ගෑනු මිනිස්සු රටට කරනවා.... අඩුම ගානේ ආන්ඩුව බනින්නෙවත් නැතුව... එහෙව් උන් ඉන්නැදිද උඹලද දිරිය දරැ‍වො උනේ?

    උඹ හදන්නෙ පොත් ගුල්ලන්ට අනිත් උන්ගෙ සල්ලි වලින් පිනට උගන්වන්නමයි නේ... ඉගෙන ගන්න තියෙන කැමැත්ත එකා එකාගෙන් එක එකාට වෙනස්. උඹට විභාග පාස් කරන්න ඕනි කම තිබ්බට තව එකෙක්ට එහෙම ඕනි කමක් තියෙන්න විදියක් නෑ. ඒ නිසා උඹ‍ට අයිතියක් නෑ අනිත් උන් කැමැති ‍දේ කරන්න බාදා කරන්න.

    මම නන් දකින විදියට සමාජ සේවයට මුලින්ම දාන්න ඕනි ඉස්කෝලෙ වල බහින උන් නෙමේ පොතේම එල්ලිලා පොතේ ගුරාලා වෙන සෙට් එක. ‍මොකද උන් සමාජෙ ගැන මෙලෝ මල දානයක් දන්නෙ නැති නිසා. අන්තිමට කරන්නෙ විභාග පාස් කරලා එක එකාට ඉරිසියා කර කර ඉන්න එක...

    මමත් එකගයි මේ කතාවටනම්.....:oo::oo::oo:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    යුද්දෙ කලේ... අන්න ඒ වගේ...

    දැන් කරන්න යුද්ධයක් නෑනේ බන්...

    දැන් තියෙන්නේ ආර්ථික යුද්දේ... ඒ යුද්දේ කරන්න වෙනම දැනුමක් තියෙන්න ඕනේ...

    මහින්දට පුලුවන් කම තියෙද්දිත් ඒක කරන්න බැරි වුනා...

    රනිල්ටත් කරන්න හම්බවෙන්නේ නෑ.... හොරු ටිකක් වටකරන් බෙදුනු බලතල ඇති ආන්ඩුවකුත් එක්ක ඒක කරන්න ගොඩක් ආමාරුයි....

    විශේෂයෙන් හොදට ඇදගෙන නාන්න දක්ෂ ජනතාවක් ඉන්න රටක මේ ගේම් ගහන්න අමාරුයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    උඹේ සමහර ඉල්ලීම් නන් හොදයි.. අනිත් ඒවා නන් ගන්න දෙයක් නෑ... :rofl::rofl::rofl:

    චන්දෙ ඉල්ලන්න අදයාපන සුදුසු කම් කිසිම වැඩකට නෑ. ඕනි කරන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත විතරයි... දැන් බලපන් අදයාපන සුදුසුකම් තියෙනවා කියල හිතන් ඉන්න රනිල්, හර්ශ වගේ පොන්සින්ට අට පාස් කියන මහින්ද තරන් වත් ප්රායෝගික දැනුමක් තියනෙවද කියල? වැඩක් කරන්න පොතේ දැනුම විතරක් තිබිල මදි.

    මහින්ද ලෝයර් කෙනෙක් නේ :dull:
     
    ආර්තික යද්දෙත් කලේ බන් ඔය අපූරැවට.. මහින්දයා කාටවත් බැන්නෙත් නෑ. කවුරැන්ගෙවත් වංචා හොයන්න ගියෙත් නෑ.. හැබැයි ගානට 8% විතර ආර්තික වර්ධනයක් තියාගෙන රටකට තිෙයන්න ඔ්නි ෙද්වල් හදාෙගන එලකිරි වෙග් හිටිෙය....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද ලෝයර් කෙනෙක් නේ :dull:

    ඉතින් මහින්දෙග ෙලා්යර් කම ගැන කවුරැත් කතා කරන්ෙන නෑ ෙන්.. එ්කයි එ්ක ගැන ෙනාකීෙව... අනික ෙලා්යර් කියල ෙපාර නඩු අහන්න ගත්ෙතත් නෑ ෙන්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පුක්.... නිදි මරන් පාඩම් කරල විභාග පාස් උනාම දිරිය දරැවොලු.. ලොල්... ඔය දිරිය දරැවන්ට වඩා වැඩක් මැද පෙරදිග කට්ට කන ගෑනු මිනිස්සු රටට කරනවා.... අඩුම ගානේ ආන්ඩුව බනින්නෙවත් නැතුව... එහෙව් උන් ඉන්නැදිද උඹලද දිරිය දරැ‍වො උනේ?

    උඹ හදන්නෙ පොත් ගුල්ලන්ට අනිත් උන්ගෙ සල්ලි වලින් පිනට උගන්වන්නමයි නේ... ඉගෙන ගන්න තියෙන කැමැත්ත එකා එකාගෙන් එක එකාට වෙනස්. උඹට විභාග පාස් කරන්න ඕනි කම තිබ්බට තව එකෙක්ට එහෙම ඕනි කමක් තියෙන්න විදියක් නෑ. ඒ නිසා උඹ‍ට අයිතියක් නෑ අනිත් උන් කැමැති ‍දේ කරන්න බාදා කරන්න.

    මම නන් දකින විදියට සමාජ සේවයට මුලින්ම දාන්න ඕනි ඉස්කෝලෙ වල බහින උන් නෙමේ පොතේම එල්ලිලා පොතේ ගුරාලා වෙන සෙට් එක. ‍මොකද උන් සමාජෙ ගැන මෙලෝ මල දානයක් දන්නෙ නැති නිසා. අන්තිමට කරන්නෙ විභාග පාස් කරලා එක එකාට ඉරිසියා කර කර ඉන්න එක...
    moov-pain-relief-cream.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උඹේ සමහර ඉල්ලීම් නන් හොදයි.. අනිත් ඒවා නන් ගන්න දෙයක් නෑ... :rofl::rofl::rofl:

    චන්දෙ ඉල්ලන්න අදයාපන සුදුසු කම් කිසිම වැඩකට නෑ. ඕනි කරන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත විතරයි... දැන් බලපන් අදයාපන සුදුසුකම් තියෙනවා කියල හිතන් ඉන්න රනිල්, හර්ශ වගේ පොන්සින්ට අට පාස් කියන මහින්ද තරන් වත් ප්රායෝගික දැනුමක් තියනෙවද කියල? වැඩක් කරන්න පොතේ දැනුම විතරක් තිබිල මදි.
    :lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉතින් මහින්දෙග ෙලා්යර් කම ගැන කවුරැත් කතා කරන්ෙන නෑ ෙන්.. එ්කයි එ්ක ගැන ෙනාකීෙව... අනික ෙලා්යර් කියල ෙපාර නඩු අහන්න ගත්ෙතත් නෑ ෙන්...

    ලෝයර් කෙනෙක් නඩු අහන්නම ඕනේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මන් හිතුෙව උඹ රිපලයි කරයි කියලයි... පැනල දුවයි කියල ෙනෙම්... :lol::lol::lol:

    ඕකට මොනවද බන් දාන රිපලයි..

    ඉස්සෙල්ල චතුපැටියගේ එක කියවල මගේ එක කියවපන්.. මම කිව්වේ ඉගෙනගත්ත උන් නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගත්තා කියල තියෙන කැහිල්ලම ඒ සල්ලි නාස්ති කරපු අපතයන්ටත් තියෙන්න ඕනේ කියල