මමත් එකගයි මේ කතාවටනම්.....![]()
දැන් ඔය විදිහට කොරලා මොනවද කරගෙන තියෙන්නේ??
සිවරාඩෝ එකක් පදින ගමන් වර්ග අඩි 5000ක වගේ ගේකද ඉන්නේ?


මමත් එකගයි මේ කතාවටනම්.....![]()


උඹ හදන්නෙ පොත් ගුල්ලන්ට අනිත් උන්ගෙ සල්ලි වලින් පිනට උගන්වන්නමයි නේ... ඉගෙන ගන්න තියෙන කැමැත්ත එකා එකාගෙන් එක එකාට වෙනස්. උඹට විභාග පාස් කරන්න ඕනි කම තිබ්බට තව එකෙක්ට එහෙම ඕනි කමක් තියෙන්න විදියක් නෑ. ඒ නිසා උඹට අයිතියක් නෑ අනිත් උන් කැමැති දේ කරන්න බාදා කරන්න.



රත්තරං;21150223 said:එහෙනම් අනික් උන්ටයි ගුරු වරුන්ටයි ඉස්කෝල වලටයි පව් නොදී ගෙදර මහ උන්ට ඕක කියලා 8 වසරෙන් අයින් වෙලා ඒ අදාල කර්මාන්තයක් කරගත්තනම් උන්ගේ කාලෙත් ඉතුරුයි ආන්ඩුවේ සල්ලිත් ඉතුරුයි ගුරුවරුන්ගේ පිච්චෙන ලේ ටිකත් ඉතුරුයි![]()
රටේ ශ්‍රමය අපරාදෙ බන්. වැඩක් කරන්න පුලුවන් ශ්‍රම බලකාය පාරක් අයිනට වෙලා ඔහෙ බලගෙන බුල කෙලිනව. ත්‍රීවීල් රස්සාව කරන්න පුලුවන් වෙන්න ඔනෙ අඩුම ගානෙ අවුරුදු හතලිහ පැනපු අයට විතරක් කලානම් වටිනවරත්තරං;21144604 said:
17.ත්‍රීවිල් රැකියාව විශ්‍රාමිකයන්ගේ වරප්‍රසාදයක් පමනක් බවට පත් කරනවා
කසාද බැන්දපු මිනියෙක් ගණිකාවක් ගාවට යනව නම් form එකෙක් පුරවන්න ඕනෙ... ඒ ෆොර්ම් එකේ තමන්ගේ ගෑනිගේ අවසරෙත් ගන්න ඕනෙ..කසාද බැන්දපු ගෑනුන්ව උපාදි පාටමාලවට අතුලත් කරගන්නෙ නෑ..


රත්තරං;21150223 said:එහෙනම් අනික් උන්ටයි ගුරු වරුන්ටයි ඉස්කෝල වලටයි පව් නොදී ගෙදර මහ උන්ට ඕක කියලා 8 වසරෙන් අයින් වෙලා ඒ අදාල කර්මාන්තයක් කරගත්තනම් උන්ගේ කාලෙත් ඉතුරුයි ආන්ඩුවේ සල්ලිත් ඉතුරුයි ගුරුවරුන්ගේ පිච්චෙන ලේ ටිකත් ඉතුරුයි![]()
රත්තරං;21150200 said:
ඕකට මොනවද බන් දාන රිපලයි..
ඉස්සෙල්ල චතුපැටියගේ එක කියවල මගේ එක කියවපන්.. මම කිව්වේ ඉගෙනගත්ත උන් නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්තා කියල තියෙන කැහිල්ලම ඒ සල්ලි නාස්ති කරපු අපතයන්ටත් තියෙන්න ඕනේ කියල
1.බුද්දි අංශය සුපිරියටම හදනවා very high level skills එක්ක දැනට තියෙන most advanced technologies පාවිච්චි කරන්න පුළුවන් විදිහට.උන්ව දාල පාතාලයො ටික නැත්තටම නැති කරලා දානවා.රට තුල ක්‍රියාත්මක වෙන අනෙකුත් සංවිදාන (NGO)ගැන නිතරම තොරතුරු එක් රැස් කරනවා.
2.එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා.
3.FCID එක නිකන්ම සුදු අලියෙක් නොකර දැනට දේශපලනයේ ඉන්න,හිටපු සියලුම පුද්ගලයන්ගේ වත්කම් හොයනවා.අයතා ලෙස මුදල් ඉපයීම මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කරනවා.(අදායම් මුලාශ්‍ර පෙන්විඉමට නොහැකිනම්.)
4.රටේ සියලුම වැව්,ජලාශ,ඇලවල් ප්‍රතිසංස්කරණය කරනවා.කාබනික පොහොර වලට ක්‍රමයෙන් අනුගතවෙමින් රසායනික පොහොර තහනම් කරනවා.කෘෂිකර්මාන්තයට අදාලව නව පර්යේෂණ කරමින් පැරණි බෝග වර්ග නැවත වගා කරනවා.වෙනම පර්යේෂණ ආයතන පිහිටුවන ඒවාට.
5.රථ වාහන පොලිසිය මාර්ගවලින් ඉවත් කරනවා..මුළු දිවයිනම ආවරණය වෙන විදිහට CCTV network 1ක් ස්ථාපිත කරනවා.සාමාන්‍ය ප්‍රමාණයක බලයක් සහිත super computer 1ක් ස්ථාපිත කරලා CCTV,colour light සියල්ල පාලනය එකට බාර දෙනවා.ඉර කපල ගෙදර ගියහම 25000 දඩ කොලේ ගෙදරටම email කරන තැනට ගේනවා.
6.තව දුරටත් hydro power plant ගහන 1 නවත්වනවා.උතුරු නැගෙනහිර ගහනවා solar and wind power plant 1ක්.දිවා කාලයේදී නිපදවන වැඩිපුර ශක්තිය ගබඩා කරගන්න ක්‍රමයක් සකස් කරනවා.coal,diesel plant අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් බාවිත කරනවා.
7.රාජ්‍ය ව්‍යාපාර ජාලය පුලුල්කරමින් ශක්තිමත් කරනවා.(slt වගේ ඒවා).ඒවයෙන් එන අදායම වැඩි වෙනකොට ජනතාව මත පටවල තියෙන TAX අඩු කරනවා.
8.ජනප්‍රිය පාසල් සංකල්පය තුරන් කරනවා..සැම පාසලක්ම එකම ප්‍රමාණයට සංවර්දනය කරනව.ළමයි 20,30 ඉන්න පොඩි පොඩි ඉස්කෝල වහල ඒ ළමයි පහසුකම් සහිත පාසල් වලට දානව.Art,commerce faculty ප්‍රමාණය අඩු කරලා Maths,Science,Technology වලට අදාල faculty ප්‍රමාණය වැඩි කරනවා.නව පර්යේෂණ කරන්න රජයෙන් පුර්ණ ප්‍රතිපාදන ලබා දෙනවා.
.highly advanced laboratories ස්ථාපිත කරනවා.
9.දේශපාලනය සේවයක් පමණක් බවට පත්කරනවා.සියලු වරප්‍රසාද දීමන නැති කරනවා..ජාතික ප්‍රතිපත්ති ගොඩනගනවා.ආණ්ඩු මාරු වුන පලියට ව්‍යවස්ථා වෙනස් නොවෙන විදිහට.
10.ඉන්දියන් ලදරන් ගෙන්නන 1 සම්පුර්ණයෙන්ම නවත්වනවා.බස්,කාර්, විශේෂයෙන්ම ත්‍රිවිල් හා බයික්...බයික් 1ක් ගන්න හිටපු එකාට qulity 1k තියෙන පොඩි කාර් 1ක් ගන්න පුළුවන් ගානට tax අඩු කරනවා.electric cars tax free කරනවා.tesla එහෙම agent ල රටට ගේනවා.
.රට පුරාම රජය මගින් ක්‍රියාත්මක charging points පිහිටවනවා.රට තුලට ගෙන්වන සැම වහනයකටම අවම air bags 2ක් වත් තිබීම අනිවාර්ය කරනවා.
11.පොදු ප්‍රවාහන සේවය එහි උපරිමය කරා ගේනවා.අවශ්‍ය බස් රථ රට තුලම නිපදවනවා.මුළු කොලබම ආවරණය වෙන පරිදි mono rail system 1ක් නිර්මාණය කරනවා.තමන්ටම කියල වහනයක් නැති එකේ අඩුව දැනෙන්නේ නැති ගානට ප්‍රවාහන සේවය දියුණු කරනවා.
12.රටේ වන ගහනය 30%ත් 40%ත් අතර ගානට ගේනවා.රිෂාඩ් බදුර්දීන් ප$#ට මරණ දඩුවම දෙනවා සිදු කල පරිසර විනාශයට..මහාමාර්ග දෙපස විශාල සෙවන දෙන ගස් සිටුවනවා.
13.මුස්ලිම් ජන ගහනය දැඩි ලෙස පාලනය කරනවා..මුස්ලිම් ආගමිකයන්ට බද්දක් පනවනවා.ඉන්න බැරිනම් පලයල්ල කියල.ක්‍රමයෙන් මුස්ලිම් ආගම රටෙන් තුරන් කරනවා.
.දෙමලුත් වැඩිය නටන්න ආවොත් තමිල්නාඩුවටම ගිහින් දානව.
14.වඩා ක්‍රියාශීලි හිමිවරු මහනායක හිමිවරු බවට පත්කරන්න කටයුතු කරනවා..
15.සැම පුරවැසියෙකුගේම තොරතුරු (Finger print,blood type,DNA fingerprint,Iris,face print)ඇතුලත් data base 1ක් නිර්මාණය කරනවා.
16.මැදපෙරදිගට සිදුකරන වහල් වෙළදාම නවත්වනවා.(ගෘහ සේවය )
17.පුළුවන් උනොත් satellite 1කුත් යවනවා..
ජනාදිපති වෙන එකෙක් මේකෙනුත් අදහසක් ගනිල්ලා..තව පොඩ්ඩෙන් අමතක වෙනවා පාරේ කුණු දාන ,පාරේ කෙල ගහන එවුන්ව මාස 6කට හිරේ දානව හොදේ.

උඹ හිතන් ඉන්නෙ ඉස්කෝල තියෙන්නේ පොතේ ගුරාලා බිහි කරන්න කියලද? ලොල්... අපේ රටට කෙල වෙලා තියෙන්නෙ... හිගන පොතේ ගුරාලා හදන විදියට ලන්කාවේ අධයාපනය හැදිච්ච නිසයි.. උඹ කියන විදියට 8 වසරනෙ ඉස්කෝලෙන අයින් වෙලා අදාළ කර්මාන්ත ඉගෙන ගන්න ක්‍රමයක් හදනව නන් ඇත්තටම හොදයි... එතකොට වත් අපේ ළමයින් අවුරැදු ගනන් බොරැවට ඉස්කෝල වල රස්තියාදු වෙන එකවත් නතර වෙනව...
නිදහස් අධයාපනේ කියන්නෙ විභාග පාස් කරන එක නෙමේ....
පොඩිකාලෙම ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙනව
ලිංගික නිදහස උපරිම කරනව
ගණිකා වෘත්තිය නීති ගත කරනව
යුරෝපෙ සහ ඈත ආසියාතික කාන්තාවන්ට ලංකාවෙ ගණිකා වෘත්තිය කරන්න වීස ලබා දෙනව

රත්තරං;21162768 said:ඉතින් ඕක තෙරුම් ගත්ත උන්ට පුලුවන්නේ පව් නොදී අයින් වෙන්න, එතකොට පොතේ ගුරාලා හරි මොක්කු හරි ඉගෙනගන්න ඕනේ උන් ඉගෙනගනී


මැත්ස් පේල්...![]()


පුක්.... නිදි මරන් පාඩම් කරල විභාග පාස් උනාම දිරිය දරැවොලු.. ලොල්... ඔය දිරිය දරැවන්ට වඩා වැඩක් මැද පෙරදිග කට්ට කන ගෑනු මිනිස්සු රටට කරනවා.... අඩුම ගානේ ආන්ඩුව බනින්නෙවත් නැතුව... එහෙව් උන් ඉන්නැදිද උඹලද දිරිය දරැවො උනේ?
උඹ හදන්නෙ පොත් ගුල්ලන්ට අනිත් උන්ගෙ සල්ලි වලින් පිනට උගන්වන්නමයි නේ... ඉගෙන ගන්න තියෙන කැමැත්ත එකා එකාගෙන් එක එකාට වෙනස්. උඹට විභාග පාස් කරන්න ඕනි කම තිබ්බට තව එකෙක්ට එහෙම ඕනි කමක් තියෙන්න විදියක් නෑ. ඒ නිසා උඹට අයිතියක් නෑ අනිත් උන් කැමැති දේ කරන්න බාදා කරන්න.
මම නන් දකින විදියට සමාජ සේවයට මුලින්ම දාන්න ඕනි ඉස්කෝලෙ වල බහින උන් නෙමේ පොතේම එල්ලිලා පොතේ ගුරාලා වෙන සෙට් එක. මොකද උන් සමාජෙ ගැන මෙලෝ මල දානයක් දන්නෙ නැති නිසා. අන්තිමට කරන්නෙ විභාග පාස් කරලා එක එකාට ඉරිසියා කර කර ඉන්න එක...