උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

mohamedhanas

Active member
  • Dec 24, 2008
    223
    91
    28
    The first year is always difficult year. The year is very tough with Covid 19. I have seen this in 2005 also. But we all know what happened after that year.

    For me the president is committed to his work and disciplined enough. There may be some inconsistencies but it is expected with the pressure of Covid 19.

    Who is not having tough 2020? Generally every one and every country. We need to be patient.
     
    • Haha
    • Like
    Reactions: KDH and jay-shan

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,714
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි...
    දෙන්නෙ තිබ්බේ අනුරට....
    අපි නම් පාලු ගෙයි වලන් බින්දේ නෑ...
    ඔව් කතා කරමු. ගෝටා හරි ශෝක් නේහ්?
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නැහැ මේක තමයි හරි උත්තරේ .... මන්ත්‍රී කෙනෙක් වත් පත් කරගන්න බැරි පක්ෂෙකට කඩේ ගිය එකෙක් කොහොමද මේ පක්ෂෙට වඩා අරක හොඳයි කියන්නේ
    හරි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි ඔස්ට්‍රෙලියන් පොන්නයා පුක දීපන්
    අන්න රිදුන .... එහෙනම් එච්චරයි ...දැන් යමු ඊලංග කෙනා ගාවට

    Edit කරන්න කලින් quote කළා 🤭
     
    • Haha
    Reactions: SuperX

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    අපේ ගොං වහේලා 69 ලස්සෙට වැලි දාලා උකේ ඇරගන්න දොළ දුකක් ආවනේ. නැත්තං අනුර සහෝදරයා අච්චර පැහැදිලි කරලා කියද්දිත් ඇහුවේ නෑනේ
     
    • Haha
    Reactions: KDH

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ ගොං වහේලා 69 ලස්සෙට වැලි දාලා උකේ ඇරගන්න දොළ දුකක් ආවනේ. නැත්තං අනුර සහෝදරයා අච්චර පැහැදිලි කරලා කියද්දිත් ඇහුවේ නෑනේ


    මොකද බන් කිව්වේ .... මේකද ?


     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
    උඹේ අම්මගෙන් තමයි අහන්න ඕන 😂 😂
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    130106153_10159593962486874_5335926850306210654_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොවිඞ් අස්සේ සජියගේ ආණ්ඩුව තිබුණනං හිතාගන්න පුලූවන් වෙන දේ.... අඩුම ආදහනය ද භූමදානය ද කියල සංවාදයවත් කරළියට එන්නේ නෑ.... අටලූගම අකුරණ වගේ පැති දවසකටවත් වහන්න බැරි වෙනවා.... මම අදටත් කියනවා ඉන්න සෙට් එක අනුව ගෝඨ තමයි හොද ඒක විවාදයක් නෑ... කවුරු හරි ගෝඨට දුන්නේ අපරාදේ කියනවනං අනිවාර්යයෙන්ම ඌ කියන්න ඕන එහෙනං සජිය ද අනුරද හොද කියලා... එහෙම නැතිව වැනෙනවනං ඌ පොන්නයෙක්....
    අපරාදෙ ඕයි, සජිත්ට ගහන්න තිබ්බ ඔය පොන්නයට ගහනවට වඩා. වේස සැමන් බයියො ඌට මඩ ගැහුවට අඩුගානෙ ඌ දැනගෙන හිටියා මේකට පකානිල් දෙන්න ඕනෙ කියල.

    සජිත්ට දෙන්න බෑම කියල හිතෙනවනම් අනුරයට දෙන්න තිබ්බ. ඌ මේක කොමියුනිස්ට් ලබ්බක් කරලා හරි ලෝකෙන් කොං වෙලා මේ කොරෝනා කෙහෙල්මල හරි නවත්තයි.

    මේ පොන්නයා සිරාටත් හපන්නෙ ඕයි. හැම එකාම අරිනවනෙ.