ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

ඔහොම නොදී ඉන්න එවුන් තමා අන්තිමට නාකි මයිනගෙ වශී බෝලෙට අහුවෙලා කතිරෙ ගහල එන්නෙ. ගිය වතාවෙත් ඕක තමයි උනේ. රැවටෙන්න එපා.මම මගෙ යාලුවොන්ටත් කියන්නෙ... උබලට JVP එකට දෙන්න හෙන අමාරුවක් තියනවනන් කාටවත් චන්දෙ නොදී ඉදපන් කියල...

උන්ටත් චන්දේ දීල බලන්න ඕන ඔය කියන වැඩ ටික කරලා පෙනන්න පුලුවන් ද කියලා ....ඔහොම නොදී ඉන්න එවුන් තමා අන්තිමට නාකි මයිනගෙ වශී බෝලෙට අහුවෙලා කතිරෙ ගහල එන්නෙ. ගිය වතාවෙත් ඕක තමයි උනේ. රැවටෙන්න එපා.![]()