උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣🤣🤣🤣

    අනේ මේ පාත් පයින්ඩර් පුතාට පාත් එක හොයාගන්න උදව් කරන්න. පාත් එක පෙන්නන්න ගිහින් පුපත් පලාගෙන අතරමංවෙලා..
    ------ Post added on Aug 13, 2021 at 8:57 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
    3209DC9F-A32A-4399-8C73-F98088789C94.jpeg
     
    • Like
    Reactions: topkollek

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ ත්‍රෙඩ් එකෙන් ගන්ඩ තියන එකම පාඩම තමා,
    කවදාවත් දේශපාලනේ කරන උන්ව විශවාස කරන්ඩ හොද නැ කියන එක.

    සිරිසේන එද්දී මිනිස්සු හිතුවා පොර ඇවිල්ලා වැඩක් කරයි කියලා. ඌ ආපු දවසේ ඉදලා අරු මගේ ප%යෙන් අදිනවා කිය කිය හිටියා වැඩක් කරේ නැ.
    ගොටාබය එද්දිත් එහෙමයි මිනිස්සු හිතුවා විරුවා වැඩක් කරයි මීට පස්සේ නම් කෙනෙක් නැ කියලා. ඌ ඊට හපන්.

    බලන් ගියහම සිරිසේනට තමන්ගේ ආණ්ඩුවක් තිබ්බනම් මීට වැඩිය ගොඩාක් වැඩ කරයි කියලා හිතෙනවා.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සැපයිදත් අහනවා පොන්නයෝ.. එලියට බැහැල ගේකට දෙකකට ගිහින්.. හාල් සීනි පිටි ගෑස් එහෙම ලාබද අහපන්.. උබේ අම්මව මතක් කරලා පින් පතයි :yes:


    7kVg3fO.jpg



    oSKqbMq.jpg


    2kJB5G9.jpg
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    මම මගෙ යාලුවොන්ටත් කියන්නෙ... උබලට JVP එකට දෙන්න හෙන අමාරුවක් තියනවනන් කාටවත් චන්දෙ නොදී ඉදපන් කියල...
     
    • Haha
    Reactions: Idias

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම මගෙ යාලුවොන්ටත් කියන්නෙ... උබලට JVP එකට දෙන්න හෙන අමාරුවක් තියනවනන් කාටවත් චන්දෙ නොදී ඉදපන් කියල...
    ඔහොම නොදී ඉන්න එවුන් තමා අන්තිමට නාකි මයිනගෙ වශී බෝලෙට අහුවෙලා කතිරෙ ගහල එන්නෙ. ගිය වතාවෙත් ඕක තමයි උනේ. රැවටෙන්න එපා. :lol:
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔහොම නොදී ඉන්න එවුන් තමා අන්තිමට නාකි මයිනගෙ වශී බෝලෙට අහුවෙලා කතිරෙ ගහල එන්නෙ. ගිය වතාවෙත් ඕක තමයි උනේ. රැවටෙන්න එපා. :lol:
    උන්ටත් චන්දේ දීල බලන්න ඕන ඔය කියන වැඩ ටික කරලා පෙනන්න පුලුවන් ද කියලා ....

    ත්‍රේඩ් එක දාපු ගොබ්බයාට
    පාත්ත පොන්න්නයා පුක දෙන් නැතුව පලයන් පින්බත් ගිල ගිල හිටපන් අමනයා
     
    • Like
    Reactions: hasithayad