උඹ-මැරුනොත්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    IT කරන උන්, විශේෂයෙන්ම System Administrator / IT Manager ලාට වැදගත් වෙන ටොපික් එකක් අද අපි කතා කරමු.
    සාමාන්‍ය පරිමාණයේ කම්පැනි වල System Administrator / IT Manager ලා ලග විතරයිනේ පාස්වර්ඩ් තියෙන්නේ.
    විශේෂයෙන්ම Domain Names, Web Hosting, Email Servers, Storage Services, Conferencing Systems, Remote Servers වගේ දේවල් වල පාස්වර්ඩ් System Administrator / IT Manager ලග විතරයි තියෙන්නේ (කුඩා හා මධ්‍යම පරිමාණයේ ඒවගේ).
    නිකමට හිතපං උඹ එකපාරටම මැරෙනවා (කජ්ජ ගහනවා).
    උඹලා මොනවද අරගෙන තියන ආරක්ෂිත පියවර උඹ මැරුනාම කම්පැනියේ උන්ට සිස්ටම් වල පාස්වර්ඩ් දැනන්න.

    විශේෂයෙන්ම Domain names වගේ ගද්දි පෞද්ගලික official හරි නොවන Email තමයි දෙන්න වෙන්නේ.
    ඒ හින්දා මේක කතා කරන්න වැදගත් මාතෘකාවක් කියලා හිතනවා.
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    උඹ ඒක පාවිච්චි කරන හැටි ටිකක් කිව්වොත් මේක බලන දන්නේ නැති අයට උදව්වක් වෙයි මචං

    everything saved in could based sore...2 factor authentication to access the sore.plus only administrators have rights to grant access .access to content can be controlled in different layers depending on the sensitivity of the data.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    everything saved in could based sore...2 factor authentication to access the sore.plus only administrators have rights to grant access .access to content can be controlled in different layers depending on the sensitivity of the data.
    There should be more than 1 administrator. right?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    subscribed
    11.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Company ekata legal ownership proof pennala ai domain, web hosting, data okoma ganna puluwan.

    Owa nemei prashna bitcoin, crypto ehema thiyana indala eka paara marunoth wena de. katawath ganna baha.
     
    ඔව් අයියේ. .com .net .org වගේ TLDs icann එකෙන් නේද recover නරගන්න වෙන්නේ?

    ඔව් ඒවටනම් ඉතිං සොරිම තමා.
    ගොඩක් System Administrator ලා Google Business එහෙම රෙජිස්ටර් වෙන්නේ තමන්ගේ personal email එකෙන්. ඒ වගේ ඒවා recover කරගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා නේද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Company ekata legal ownership proof pennala ai domain, web hosting, data okoma ganna puluwan.

    Owa nemei prashna bitcoin, crypto ehema thiyana indala eka paara marunoth wena de. katawath ganna baha.

    GT අයියා මැරුනොත් එලකිරියට මොකෝ වෙන්නේ ?

    :confused::confused::confused::confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව් අයියේ. .com .net .org වගේ TLDs icann එකෙන් නේද recover නරගන්න වෙන්නේ?

    ඔව් ඒවටනම් ඉතිං සොරිම තමා.
    ගොඩක් System Administrator ලා Google Business එහෙම රෙජිස්ටර් වෙන්නේ තමන්ගේ personal email එකෙන්. ඒ වගේ ඒවා recover කරගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා නේද?
    Kage namata register kalath usawiye naduwak daala ganna puluwan.

    Thamange trademark ekata wena aya domain register kalama naduwak dala ganna puluwan eke owa kohomath ganna puluwan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT අයියා මැරුනොත් එලකිරියට මොකෝ වෙන්නේ ?

    :confused::confused::confused::confused:

    Crypto wage dewal arenna domain, site, bank eke salli, idam, company arawa mewa anik onama deyak usawiye nadu daala ganna puluwan.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Crypto wage dewal arenna domain, site, bank eke salli, idam, company arawa mewa anik onama deyak usawiye nadu daala ganna puluwan.

    ඒ කියන්නේ ගැනුම් කාරයෙකුට නඩුවක් දාලා ගන්න පුළුවන්.....එතකොට වටිනාකමක් ගෙවන්නේ කාට ද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒ කියන්නේ ගැනුම් කාරයෙකුට නඩුවක් දාලා ගන්න පුළුවන්.....එතකොට වටිනාකමක් ගෙවන්නේ කාට ද ?
    Aithiya ho Urumaya oppu karanna ona