උඹ වයසට ගිහින් අන්තිම කාලෙ

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    රෙන්ට් එකට ගන්න එකාටද කියන්නේ මෙන්න මගේ කාඩ් එක මෙන්න පින් නම්බර් එක අකවුන්ට් එකෙන් සල්ලි අරගෙන කඩේට ගිහින් බඩු ගේන්න මේකෙන් ඔයාගේ පඩියත් ගන්න කියල? ඌ යයි සල්ලි ගේන්න හැබැයි ආයේ එන එකක් නෑ.
    මේ එහෙම ‍රෙන්ට් කිරිල්ලක් නෙවෙයි කියන්නෙ
    Smiling Corgi Dog Meme Template, #meme #memes #memesdaily #memepage  #memes😂 #dogmemes #dogmeme #dogmemesdaily #corgi #corgipuppy
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කුඩු බිස්නස් සරුයිද එහෙ?
    අල්ලාහ්ගේ පිහිටෙන් දැන් තමා ගෙදර ආවා.

    මුකක්ද ජුන්ඩා මහත්තයා, මහත්තයාලැයි පැත්ත. උදේ හොදට තිබ්බා. හවස එද්දී යේකා උත්තනගලු ඔය පිටාර ගලලා. මුශ්ලීම් අපිලට යෙකෙන් අරියට අරියාදු යප්පා.

    ශුරුවම ලග තුන්මං අන්දියේ ඉදං කෑම්ප් එක ලගට එනකං කුට්ටම ලගට වතුර.
     
    • Like
    Reactions: reuse

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955

    යේක ශරි.

    කුරුස කාරයෝ ශුරුවම ලග ඉදන් චූ තමා කරලා දැන් අපිලගෙ බොක්ක වලත් ෆ්ලස් වෙන් නේ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    යේක ශරි.

    කුරුස කාරයෝ ශුරුවම ලග ඉදන් චූ තමා කරලා දැන් අපිලගෙ බොක්ක වලත් ෆ්ලස් වෙන් නේ
    ජුන්ඩා මහත්තයා එන්ඩ කාන්තන්කුඩිට. යපිලත් එක්ක ඉන්ඩ. මුශ්ලීම් අපි අරි හොදයි. නෝනත් එක්කන් යෙන්ද.
    කෝමද ජුන්ඩා මහත්තයා මඩකලපු පල්ලේකාට් කොට ෂරම ගහලා ෂුදු මේෂ් බැනියම අන්දලා රවුම් තොප්පිය දාලා බඩි වෑන් එකේ යනකොට උජාරුව. නෝනාලා පිටි පශ්ශේ දාගෙන.

    ජාති.

    ඉන්ෂා අල්ලාහ්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ජුන්ඩා මහත්තයා එන්ඩ කාන්තන්කුඩිට. යපිලත් එක්ක ඉන්ඩ. මුශ්ලීම් අපි අරි හොදයි. නෝනත් එක්කන් යෙන්ද.
    කෝමද ජුන්ඩා මහත්තයා මඩකලපු පල්ලේකාට් කොට ෂරම ගහලා ෂුදු මේෂ් බැනියම අන්දලා රවුම් තොප්පිය දාලා බඩි වෑන් එකේ යනකොට උජාරුව. නෝනාලා පිටි පශ්ශේ දාගෙන.

    ජාති.

    ඉන්ෂා අල්ලාහ්
    අඩ්ඩඩ්අ,

    ආශා තමයි ඉතුනා මරික්කාර්!

    #කාත්තංකුඩි ඩ්‍රීම්ස්
     
    • Love
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩ්ඩඩ්අ,

    ආශා තමයි ඉතුනා මරික්කාර්!

    #කාත්තංකුඩි ඩ්‍රීම්ස්
    අද වාසියක් නැද්ද සම්සුදීන්?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    අද වාසියක් නැද්ද සම්සුදීන්?
    යද ජුණ්ඩක් පායන එකේ, එළුවා තමා කුර්බාන් කරල එළුමශ් බිරියානි පාරක් තමා දානවා මරික්කාර්!

    විශ්වාසවන්තයිනි, නුඹලා අධිකව අනුමානයෙන් සැකකිරීමෙන් වලකිනු. නියත වශයෙන් ඇතැම් සැක සිතීම් පාපයකි. ඔත්තු බැලීමෙන් වැලකී සිටිනු. නුඹලාගෙන් සමහරෙකු සමහරෙකුට ඕපදූප නොකියනු. මියගිය තම සහෝදරයාගේ මස් අනුභව කිරීමට නුඹලා අතුරින් යම් කෙනෙකු කැමතිද? නැත. නුඹලාම එය පිළිකුල් කරන්නෙහිය. තවද අල්ලාහ්ට බිය බැතිමත්වනු. අල්ලාහ් පසුතැවිලි භාරගන්නාද අසමසම කරුණාන්විතයාද වෙයි.

    අල්කුර්ආනය 49-12
     
    ජුන්ඩා මහත්තයා ලංකට් එක පිටින් ඉන්න එකේ එළුමෂ් ගිලිනවා.
    යපිලා ගැනත් බලන්ට. පී ඇම් එකක් දැම්මා. පොඩ්ඩක් බලන්ට.

    මුශ්ලීම් දෑතට අක්කරෙයිපත්තුවේ බෝ සම්දු පිහිටයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ජුන්ඩා මහත්තයා ලංකට් එක පිටින් ඉන්න එකේ එළුමෂ් ගිලිනවා.
    යපිලා ගැනත් බලන්ට. පී ඇම් එකක් දැම්මා. පොඩ්ඩක් බලන්ට.

    මුශ්ලීම් දෑතට අක්කරෙයිපත්තුවේ බෝ සම්දු පිහිටයි.
    කෝ පී ඇම් ඉල්ලෙ
     
    • Like
    Reactions: Janatha Jhon