උඹ_උඹට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1554264718326.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියන තරං ලේසි නෑ ඕව කරන්න.. එත් කරන්න පුළුවන් නම් හොඳයි...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    :(ඕව තේරුම් ගන්නකොට වෙන්න ඕන දේ වෙලා බං.love කියන්නේ ඒ තරම්ම භයානක දෙයක්.හොඳම දේ ජීවිතේ අපි තැනකට ඵනකන් බොක්කෙන් love නොකර ඉන්න ඵක.මේක කොල්ලො වගේම කෙල්ලොන්ටත් අදාලයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇයි මොකක්ද අවුල.........
    මම නම් ආදරෙයි මට...
    මට වැරදුන තැන් 3ක් තියෙනවා...එවා මට අත්දැකීම්...ආයෙ වරද්දගන්නෙ නැ මම...එකම වරද 2 සැරයක් කලාත් 3 වෙනි පාර කරන්නෙ නැ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි මොකක්ද අවුල.........
    මම නම් ආදරෙයි මට...
    මට වැරදුන තැන් 3ක් තියෙනවා...එවා මට අත්දැකීම්...ආයෙ වරද්දගන්නෙ නැ මම...එකම වරද 2 සැරයක් කලාත් 3 වෙනි පාර කරන්නෙ නැ...

    නෑ,, එකෙන්ම කියන වචනේ කෙල්ලෝ පාවිච්චි කරනවා දැකල නෑ.. :D

    3 පාරක් වැරදුනා..:baffled:? 3 පාරක් බුට් කෑවද ? :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ,, එකෙන්ම කියන වචනේ කෙල්ලෝ පාවිච්චි කරනවා දැකල නෑ.. :D

    3 පාරක් වැරදුනා..:baffled:? 3 පාරක් බුට් කෑවද ? :sorry:

    එවට බුට් කියනවා නම් බුට්.සපත්තු කියනවා නම් සපත්තු..සෙරෙප්පු කියනවා නම් සෙරෙප්පු ඔනි එකක් ඉතින්...හැබැයි එකක්......තමන්ට රෙස්පෙක්ට් එකක් ඔනි නම් අනික් කෙනාට රෙස්පෙක්ට් කරන්න ම වෙනවා..එහෙම නැතිව ලැබෙන්නෙ නැ.....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇයි මොකක්ද අවුල.........
    මම නම් ආදරෙයි මට...
    මට වැරදුන තැන් 3ක් තියෙනවා...එවා මට අත්දැකීම්...ආයෙ වරද්දගන්නෙ නැ මම...එකම වරද 2 සැරයක් කලාත් 3 වෙනි පාර කරන්නෙ නැ...

    man podi parshanayak ahanam oya una waradi okoma une aroun 18-26 wage kale ne?

    mokda godak ganu aya aurudu 26-28 passe wage godak ma mature wenawa.:yes::yes::yes: