උඹ_උඹට

Geriya

Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    :(ඕව තේරුම් ගන්නකොට වෙන්න ඕන දේ වෙලා බං.love කියන්නේ ඒ තරම්ම භයානක දෙයක්.හොඳම දේ ජීවිතේ අපි තැනකට ඵනකන් බොක්කෙන් love නොකර ඉන්න ඵක.මේක කොල්ලො වගේම කෙල්ලොන්ටත් අදාලයි.
    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එවට බුට් කියනවා නම් බුට්.සපත්තු කියනවා නම් සපත්තු..සෙරෙප්පු කියනවා නම් සෙරෙප්පු ඔනි එකක් ඉතින්...හැබැයි එකක්......තමන්ට රෙස්පෙක්ට් එකක් ඔනි නම් අනික් කෙනාට රෙස්පෙක්ට් කරන්න ම වෙනවා..එහෙම නැතිව ලැබෙන්නෙ නැ.....

    :( ගොඩක් අඳුරු මතකයන් තියනවා වගේ..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එවට බුට් කියනවා නම් බුට්.සපත්තු කියනවා නම් සපත්තු..සෙරෙප්පු කියනවා නම් සෙරෙප්පු ඔනි එකක් ඉතින්...හැබැයි එකක්......තමන්ට රෙස්පෙක්ට් එකක් ඔනි නම් අනික් කෙනාට රෙස්පෙක්ට් කරන්න ම වෙනවා..එහෙම නැතිව ලැබෙන්නෙ නැ.....

    Well, my first mistake was tryna please everybody
    Only to realize I ain't need anybody (nobody)
    But all I ever wanted was acceptance
    'Til I accepted myself, now I can check that off my checklist
    I am no longer checking for your guest list
    Or where I land on your best list
    I look at my reflection and it tells me who the best is
    So I could never do it like the rest did