උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    වැටෙන්න බී තිබීම -7 points

    :yes:
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    :yes:
    ගංජා ගසා තිබීම -5 points

    :yes:
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    :yes:
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    :yes:
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    :no:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    :yes:
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    :yes:
    විභාගයකදී වංචා කර තිබීම -2 points

    :yes:
    විභාගයක් අසමත් වී තිබීම -10 points

    :yes:
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    :no:
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    :yes:
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    :yes:
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    :yes:
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points

    :yes:
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    :yes:
    බුට් එකක් කා තිබීම -10 points

    :yes:
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points

    :yes:
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    :yes:
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    :no:
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    :no:
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points

    :yes:

    [/CENTER][/B][/SIZE][/COLOR]

    103:oo::oo::oo::sorry::sorry::sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    64 :P

    lol chora.... if u ar super talented u wont get caught :P

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේකේ එකම අවුල අත්දැකීම් කොච්චර තියන එකද කියන එක නෙමෙයි...
    ඒ අත්දැකීම් හොඳ ඒවාද නරක ඒවද කියන එකයි ;)
    ඒක නිසා එක ගැන දුක් වෙන්න එපා..

    වැටෙන්න බොන එක අත්දැකීමක් තමයි හැබැයි හොඳ එකක් නෙමෙයි,
    බෞද්ධයෙක් විදියට ඊට වඩා හොඳ අත්දැකීම් ලැබෙනවා හිත සාමාන්‍ය කෙනෙක්ට වඩා දියුණු උනාම...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    වැටෙන්න බී තිබීම.....................................7 points
    (ලගදි නම් වැටෙන්න බිව්වෙ නැ, ඉස්කෝලෙ කාලෙ තමයි ඒ තරම් බොන්න ආස, :))
    සිගරට්(අඩුම 100ක් වත් ) ගසා තිබීම ...............3 points
    (100ක් කියන්නෙ පොඩි ගානක් බං, දසවකට 10 ක් ගහනවා කිව්වනම් හරි)
    ගංජා ගසා තිබීම.......................................5 points
    (ලගදිනම් ජොඉන්ට් පාරක් වැදුනෙ නැ,)
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම...................10 points
    (කුඩු නම් ගහලා නැ, ඒ ඇරෙන්න ටැබා, ඇසිඩ්, ගල් කැට, ගුලි, පැනි එහෙම නම් ගහල තියෙනවා)
    කෙල්ලෙක්ව kiss කර තිබීම .........................5 points
    (එක කෙල්ලට points 5 ගානෙ දෙනවා නම් එල)
    කොල්ලෙක්ව kiss කර තිබීම.........................0 points
    (kollo ගහන්නෙ නැ යකො. . යලුවො නම් කිස් කරල ඇති බඩු වැඩිවෙලා ආදරේ වැඩි උනාම. යාලුවො බදාගෙන අඩලත් ඇති ඉබ ඉඹ. .)

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම 0 points
    (5 ස්වයං වින්දෙනේ නම් නැ, අනිත් වින්දනේ නම් 5ට වැඩිය ගිහින් තියෙන්වා එක දවසෙ ..)

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම ................10 points
    (කා සමග නෙමෙයි බං, 5දෙනෙකු සමග වත් කියලා දාපං)
    විභාගයකදී වංචා කර තිබීම ..........................2 points
    (වන්චා කරන්නෙ නැතුව විභාග කරන්න පුලුවන්ද බං?)
    විභාගයක් අසමත් වී තිබීම ..........................10 points
    (AL තමයි ඉතින්, Maths කරන්න කිව්ව එකාට පිං සිද්ද වෙන්න)
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) ......10 points
    (බොස් ගෙ දුවට ලව් කිරීමේ වරදට :D සහ ඒකි බොසාගෙ ලැපෙන් FB logout නොවිමෙ වරදට, පලවෙනි ජොබ O/L කරලා ඉන්න කාලෙ)
    කාට හෝ පහර දී තිබීම(අතින් පයින් .............10 points
    (මේක හැම කොල්ලටම තියෙනවනෙ බාං)
    කාගෙන් හෝ ගුටිකා තිබීම ](දෙමව්පියන්ගෙන් හැරෙන්න)10 points
    (අන්සතු ලදකට පෙම් කල වරදට. . ඒකිට තිබ්බ මෝලට මම තමයි ගුටි කැවෙ දසමහ යෝදයෙක් වගේ පොරක්ගෙන්:()
    කුමක් හෝ සොරකම් කර තිබීම .....................3 points
    (හොරකම් නම් කරන්නෙ නැ, එක දවසක් Exhibition එකකින් පොතක් ඉස්සුවා සල්ලි මදි වෙලා, Robotic ගැන)
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    (චීත්ත වැඩ නම් කරන්න දෙන්නෙ නැ ගෙදරින්)

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම ..........4 points
    (මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා,,)
    බුට් එකක් කා තිබීම ...............................10 points
    (ඒත් ඒකි ආයෙ කතා කලා ඒකි බැන්දට පස්සෙ, මම ගෙදරම ගිහින් සමාව දීලා ආවා. ලොල්)
    හඬමින් නින්දට ගොස් තිබීම ........................2 points
    (මැදියම් රැ අදටත් හිත ඉගිලෙනවා,)
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම 2 points
    (ලොකු දේවල් නම් නෙමෙයි ඉතින්.)
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම .......................5 points
    (බඩු වැඩි වෙලා කොල්ලො සෙට් එකම වැවක නැවා උපන් ඇදුමෙන්, එදා තමයි ඉතින්, ඒත් ඉස්කෝලෙ කාලෙ,)
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම ....................10 points
    (යාලුවෙක්ගෙ රේන්ද කේස් එකකට, ගියාට එක කෝල් එකෙන් එලියට ආවා ඉතින්, පත්තරේ ගිහිපු එක කපලා තාම තියෙන්වා මං ලග, :) අම්මලාට වැඩියෙන්ම දුකක් දුන්න දවස. :oo::dull:)
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම .....................5 points
    (ඔබ පමා වැඩියි, ඔබ හමුවූයෙ මට පසුවී, පෙර හමුවීනම්. . බැන්ද ඕන එකෙක් පසු තැවෙනවා බං, එක විනාඩියක් හරි, ,)

    points 123 පජාතයි. .

    කොල්ලො ගහලා නැ, කරාබු දාලා නැ, දෙකම GAY කියලා තමයි අම්ම කියන්නෙ, ,, :D

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පන්සලේ ගංජා ගසා සිටිම - 10
    හාමුදුරුලව නොමග යැවීම - 12
    හාමුදුරුලට අතේ ගහන්න පුරුදු කිරිම - 20
    බස් එකේ Zip එක ඇරලා ජැක් ගැසීම - 8
    :eek::lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    e mokadda bn hire giya scene eka:baffled::baffled: