දෙන්නෙක්ට ගෙදර උයලා කනවට වෑඩිය, තුන් වේලම කඩෙන් කන එක ලාබ නෑද්ද? කඩෙන් කෑම වේලක් එක්කෙනෙකුට 250/= කියලා හිතමු, වස විස නෑති කෑම කියලත් හිතමු.
කොහෙද බන් වස/විස නැති කෑම 250 ට දෙන කඩේ තියෙන්නේ ??? සුරන්ගනා ලෝකෙද ??? හැම එකාම කෑම විකුනන්නේ වස/විස නෑ කියල තමා.දෙන්නෙක්ට ගෙදර උයලා කනවට වෑඩිය, තුන් වේලම කඩෙන් කන එක ලාබ නෑද්ද? කඩෙන් කෑම වේලක් එක්කෙනෙකුට 250/= කියලා හිතමු, වස විස නෑති කෑම කියලත් හිතමු.
වස විස නෑති කෑම hoyanne kohomada bro? gedara heduwath ganna dewal anuwa ehema thamai..eth saapekshawa ara tharamn neneneදෙන්නෙක්ට ගෙදර උයලා කනවට වෑඩිය, තුන් වේලම කඩෙන් කන එක ලාබ නෑද්ද? කඩෙන් කෑම වේලක් එක්කෙනෙකුට 250/= කියලා හිතමු, වස විස නෑති කෑම කියලත් හිතමු.
දෙන්නෙක්ට ගෙදර උයලා කනවට වෑඩිය, තුන් වේලම කඩෙන් කන එක ලාබ නෑද්ද? කඩෙන් කෑම වේලක් එක්කෙනෙකුට 250/= කියලා හිතමු, වස විස නෑති කෑම කියලත් හිතමු.
ඔය තියෙන්නෙ උත්තරේ. රු 45000ක් විතර පඩිගන්න මනුස්සයෙකුට මුලු පඩියම යනව කෑමටeka welakata 500 dennata
wel 3 ta 1,500.00 yi
dawas 30ta 45,000.00
transport
anika jarawa nathi, gunathmaka kaama ekak 250ta ganne kohen ?????
yako 3-4 inna pawlakata kaama walata witharak 45,000k yanne nahaaa...
(parippuyi bathuy kala neme mama kiyanne, mas maalu ekka wanjana 2-3 ekka hodata kaala, hondata kiyanne cheese, ham bakan ekkath neme) naththan methana redda usssan eyi smoke salmon kilo eka rupiyal 6000yi, kikkoman soy source ekak 1500 yi, turkey mas kilowa 2500yi, uba kiyanne kohomada hamadama kanawa kiyala wage...
ekko ubata uyan kaala experinence naa. ekko..............
සිරාවට. ගෙදර උයලා කන එකෙක් කිසිම ඉස්පිරිතාලෙක දෑකලාම නෑ.කඩෙන් කන එක මුදල් පැත්තෙන් ලාබයි... හැබැයි ස්මබෝලයි බතුයි කෑවත් ලෙඩ වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි...........
