උයන්න ගන්න භාජන...

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Ewa indul smell ekak eno nathnm kalu paata weno bn. Ethakota kanna hithen na. 😁 ape ammalanm autudu ganan uyano habai

    ඔයා ගන්න ඇත්තෙ ගෑස් වලං ....

    ඒව මුලින්ම හොඳට හෝදල පැය 20 ක් විතර වතුරෙ ගිල්ලල තියල ඊට පස්සෙ පැයක් විතර වේලෙන්න තියල පොල්තෙල් එලිය පැත්තට ගාල හොදට පොල්තෙල් උරාගන්න දෙන්න ඕන ... ඊට පස්සෙ ඇතුල් පැත්තටත් හොදටම පොල්තෙල් ගාල තව මේස හැන්දක විතර තෙල් දාල යන්තමට ගින්දර දාපු ගෑස්ලිපක තෙල්ටික නැතිවෙනකම් රත්කරන්න ....
    එතකොට හරි......

    කාලයක් යනකොට කෑම වල තෙල් උරාගෙන වළඳ වේලෙන එක පරක්කු වගේ වෙනකොට ..වතුර ටිකක් උනුකරන්න කර මූඩියෙන් වහල ... එතකොට හරියනව ...

    දර ලිපක් තියෙනව නම් අඟුරු ගොඩේ තියල (වතුර නොදා) රත්කරන්න ...එතකොට ගිනි ගන්නව අනතුරුදායක වැඩක් පරිස්සමින් කරන්න ඕන ... වතුර වැටුණොත් වලඳ පුපුරනව
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    Thank you brother. Api pol kudu tikak thiyala rath karanawa witharai aluth walan wala. mehema karala balanna ona
     
    • Like
    Reactions: jeewan tk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,672
    16,402
    113
    Stainless steel තමයි

    මුලදී පොඩ්ඩක් උයන්න අමාරුයි.
    කෑම ඇලෙන්න ගනිවි.

    වතුර බින්දුවක් දැම්මාම වාශ්ප නොවී බිබුල තැටියෙ දුවන්න ගන්නවා කියන්නේ හොඳට රත්වෙලා.
    ඊට පස්සෙ කෑම දාන්න ඇලෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: jeewan tk

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Mati ewayin wathura uragannawa neda?
    Saban, Vimukthi, dishwash use karama ewa ura gannawa neda? Ethakota mokakda solution eka?
    apita notherunata mewain podda podda apita Hani wenawa... asaneepa godakata hethu mewa wenna barida?

    මැටි භාජන හෝදන්නෙ පොල්මුඩුවෙන් අතුල්ලල අලු දාලා .... පොල් මුඩු හොයාගන්න අමාරු නිසා මම හෝදන්නෙ steal wool වලින් අතුල්ලල ..... plastic wool එකත් පාවිච්චි කරනව
     
    • Like
    Reactions: ekpeters

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මචන් හෝදන්න ලෙසි වෙන්න ඔනා..ඒ වගේම තමා කන බොන දේ නිසා ඇගට අහිතකර වෙන්නත් බෑ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    nonstick බාජන හොද නෑ කියනව නේද දැං?
    කාලයක් යනකොට overheat උනාම ඕවගේ coatings එක crack වෙලා නම් පාවිච්චි කරන්න හොද නෑ. නැත්නම් stainless steel බඩු හොදයි. clay pots වල කොහොමත් healthier risk එකක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    Ewa indul smell ekak eno nathnm kalu paata weno bn. Ethakota kanna hithen na. 😁 ape ammalanm autudu ganan uyano habai
    කලු වෙනකොට තමා සීසන් වෙන්නේ , එතකොට තමා රස වෙන්නේ නැත්තම් ෆ්‍රෙශ් එකේ හැදුවම මැටි රහ එනවා
     
    • Like
    Reactions: jeewan tk

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    කලු වෙනකොට තමා සීසන් වෙන්නේ , එතකොට තමා රස වෙන්නේ නැත්තම් ෆ්‍රෙශ් එකේ හැදුවම මැටි රහ එනවා
    ehemath ekak thiyenawa thamai