උයන්න ගන්න භාජන...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    046771de-66d4-40d2-9726-9b668a3bdb24.jpeg

    උබලා ගෙවල් වල උයන්නේ මොනවගේද...මේ උඩ තියෙන භාජන හොදයිද..
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Tefal nam hondai. Oka gana nam danne na
    Api Mati ewage uyanne. Pan eka use karanawa bullseye hari poodi deyak fry karanna wage. Hbaai mati ewanm masa thunen hatharen wage maru karanna ona.
     
    • Love
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Tefal nam hondai. Oka gana nam danne na
    Api Mati ewage uyanne. Pan eka use karanawa bullseye hari poodi deyak fry karanna wage. Hbaai mati ewanm masa thunen hatharen wage maru karanna ona.
    ඇයි මැටි ඒවා මාස තුන හතරෙන් මාරු කරන්න ඔනා..?
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඇයි මැටි ඒවා මාස තුන හතරෙන් මාරු කරන්න ඔනා..?
    Ewa indul smell ekak eno nathnm kalu paata weno bn. Ethakota kanna hithen na. 😁 ape ammalanm autudu ganan uyano habai
     
    • Like
    Reactions: jeewan tk

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    Ewa indul smell ekak eno nathnm kalu paata weno bn. Ethakota kanna hithen na. 😁 ape ammalanm autudu ganan uyano habai
    ඒ උබලා හෝදන් නැති නිසා බන්...steel භාජන වගේම හෝදනවා නම් ඔහොම වෙන් නෑ...විම් හරි ඩිශ් වොශර් හරි දාලා හෝදපන්...එතකොට හරි...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,840
    113
    සෙරමික් ඒව ටිකක් තියනවා කාස්ට් අයන් කීපෙකුත් තියනවා

    එදිනෙදා උයන ඒවට නං සාමාන්‍ය ස්ටේන්ලස් ස්ටීල් සෙට් එකක් තියනවා induction එකේ වැඩ කරන්න ඕන නිසා
    දම්රෝ එකේ සුපිරි ස්ටේන්ලස් ස්ටිල් ඒව තියනවා ඒ හුට්ට ඉන්ඩක්ශන් එකේ වැඩ කරන්නෙ නැහැ
     
    • Like
    Reactions: jeewan tk

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඒ උබලා හෝදන් නැති නිසා බන්...steel භාජන වගේම හෝදනවා නම් ඔහොම වෙන් නෑ...විම් හරි ඩිශ් වොශර් හරි දාලා හෝදපන්...එතකොට හරි...
    Ow hondanne nathuwa uyanne.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    843
    458
    63
    ඇයි මැටි ඒවා මාස තුන හතරෙන් මාරු කරන්න ඔනා..?
    Mati ewayin wathura uragannawa neda?
    Saban, Vim, dishwash use karama ewa ura gannawa neda? Ethakota mokakda solution eka?
    apita notherunata mewain podda podda apita Hani wenawa... asaneepa godakata hethu mewa wenna barida?
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මැටි හට්ටි hadanna ganna mati wala lead , or arsenic thiyenna berida . owa kumburu wala mati harala gahoth nam sorry tama .
     
    • Like
    Reactions: jeewan tk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    Tefal nam hondai. Oka gana nam danne na
    Api Mati ewage uyanne. Pan eka use karanawa bullseye hari poodi deyak fry karanna wage. Hbaai mati ewanm masa thunen hatharen wage maru karanna ona.
    අය් එහෙම මාරු කරන්න ඔනෙ?