උයන්න පුලුවන් උන් වරෙන්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    මොනවගේ දේවල් ද උබලට උයන්න පුලුවන්?

    හොද යුටියුබ් හෝ ෆේස්බුක් චැනල්ස් ටිකක් තියෙයිනම් දාපංකෝ... ගොඩක් වෙලාව අරගෙන හදන curry ඒව නෙමේ.. පොඩ්ඩක් ආසාවක් ආවා කුකින් පාරක් ඉගෙනගන්න.
    උයන එකත් හුකන එක වගේම තමයි බං. ඕනම එකෙක්ට පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් සාමාන්‍යයෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ලොකු දෙයක් නෑ. හැබැයි ඉතින් සැබෑ වැඩ්ඩෙක් වෙන්න සහජ හැකියාවක් තියෙන්නත් ඕන, කාලයක් තිස්සෙ experience එකත් ඕන.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    61wz0xJZwYL._AC_SX679_.jpg

    hadanna puluwan hama vidihakatama hadala thiyenne
     
    • Like
    Reactions: Inigo Montoya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මමත් යූටියුබ් එකෙන් බලලා මාළු කරි, පිට්ටු, චිකන් කරී, පරිප්පු එහෙම හදලා තියෙනවා. ගොඩක් වෙලාවට එළියෙන් මුකුත් ගේන්නේ නැති දවසට ගෙදර රෑට කෑම හදන්නේ මම
     
    • Like
    Reactions: Inigo Montoya