උයන එකත් හුකන එක වගේම තමයි බං. ඕනම එකෙක්ට පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් සාමාන්‍යයෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ලොකු දෙයක් නෑ. හැබැයි ඉතින් සැබෑ වැඩ්ඩෙක් වෙන්න සහජ හැකියාවක් තියෙන්නත් ඕන, කාලයක් තිස්සෙ experience එකත් ඕන.මොනවගේ දේවල් ද උබලට උයන්න පුලුවන්?
හොද යුටියුබ් හෝ ෆේස්බුක් චැනල්ස් ටිකක් තියෙයිනම් දාපංකෝ... ගොඩක් වෙලාව අරගෙන හදන curry ඒව නෙමේ.. පොඩ්ඩක් ආසාවක් ආවා කුකින් පාරක් ඉගෙනගන්න.
