උයන්න_දන්න_කෙල්ලො

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම කලින් යාලු වෙලා හිටපු කෙල්ලගෙන් උයන්න දන්නවද කියලා ඇහුවා. මේකි දඩිබිඩී ගාලා බෑක් එක ඇරලා පොතක් එලියට අරන් " උ" අකුර ලියලා මට කියනවා මේ තියෙන්නෙ "උ" යන්නලු... ටෞකන්න​... :angry:.ඒකි සෙට් නොවෙච්ච එකම තමයි හොද​
    අපරාදේ, හොඳට විහිළු තහළු දන්නා කෙල්ලෙක්. විනෝදෙන් ඉන්ඩ තිබ්බා. :sorry:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපරාදේ, හොඳට විහිළු තහළු දන්නා කෙල්ලෙක්. විනෝදෙන් ඉන්ඩ තිබ්බා. :sorry:

    ඒකි මට යාලුවෝ වගේ ඉමු කිව්වා. සම වයසේ අය බදින්න හොද නෑ කියලත් කිව්වා. ලගදි ආරංචි උනා අවුරුදු 2ක් බාල මල්ලියෙක් එක්ක යාලුවෙලා කියල​:yes: