You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මම කලින් යාලු වෙලා හිටපු කෙල්ලගෙන් උයන්න දන්නවද කියලා ඇහුවා. මේකි දඩිබිඩී ගාලා බෑක් එක ඇරලා පොතක් එලියට අරන් " උ" අකුර ලියලා මට කියනවා මේ තියෙන්නෙ "උ" යන්නලු... ටෞකන්න...
.ඒකි සෙට් නොවෙච්ච එකම තමයි හොද
අපරාදේ, හොඳට විහිළු තහළු දන්නා කෙල්ලෙක්. විනෝදෙන් ඉන්ඩ තිබ්බා. 
අපරාදේ, හොඳට විහිළු තහළු දන්නා කෙල්ලෙක්. විනෝදෙන් ඉන්ඩ තිබ්බා.
ඒකි මට යාලුවෝ වගේ ඉමු කිව්වා. සම වයසේ අය බදින්න හොද නෑ කියලත් කිව්වා. ලගදි ආරංචි උනා අවුරුදු 2ක් බාල මල්ලියෙක් එක්ක යාලුවෙලා කියල