පිස්සුද බං ප්රමිති ආයතනය කලත් මුලු රටේම අයගේ සල්ලි වියදම් වෙනවනේ..
දැන් උලමා සෙට් එක කියන්නේ ලක්ශ 15 කියලනේ යන්නේ ඉතින් ඕක උන්ටම දරාගන්න කිව්වනම් වැඩේ හරිනේ..
වැඩිම උනොත් එක මුස්ලිම් කෙනෙක්ට මා වෙකට රුපියල වැඩියෙන් දෙන්න වෙයි
(කෝටි 2න් 9% කියන්නේ ලක්ශ 18 නේ)
එහෙම වුනොත් එක එක රඡයටනේ එන්නේ බන් දැන් තියෙන විදියට හම්බයන්ගේ අතටනේ යන්නේ එක නැති කරන්න ඔනේ .කොහොම කලත් හලාල් වර්ඡනය කරන්න ඔනේ එතකොට හලාල් සහතිකය ගන්න එක අඩුවෙයි

