උල්කාපාතයක් වැටුනා ද?

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    පෘථිවියට ආලෝක වර්ෂ 130 ක්‌ ඈතින් ඇති තාරකා දෙකක්‌ ගැටීම නිසා විශ්වය සෙලවී ඇතැයි නාසා ආයතනය සඳහන් කරයි.
    මෙහි බලපෑම් ඉදිරියේදී පෘථිවියට බලපානු ඇතැයි නාසා ආයතනය අනතුරු අඟවයි.
    http://divaina.com/daily/index.php/pradana-puwath-2/1296-2017-10-17-13-32-34
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දෙයියොන්ට පඩයක් ගිහින්ලු.

    -මීට මාතර බත් කඩේ මුදලාලි.
    :cool:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    22528186_10155231933418253_8630674840772770489_n.jpg


    22528539_10155231932498253_272447627901983643_n.jpg


    22539657_10155231932783253_352842562661404708_n.jpg
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 9.00ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.

    මේ අතර මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.

    මේ පිළිබඳව නිව්ස්ෆස්ට් කණ්ඩායම මේ වනවිටත් වැඩිදුර තොරතුරු විමසමින් සිටින අතර ඒ පිළිබඳව තොරතුරු ලද සැනින් ඔබට කියන්නට අප සූදානම්…
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    කොරියාවෙන් මිසයිලයක් ගහලා අපේ හිටං පෙමුක චතුරගෙන් සමන්විත කමිටුවක් ඒකට අහස් කූරුවලින් ගහලා ඉහල අවකාශයේදීම විනාස කරලා....... ඒ අහස් කූරු උඩයන එක තමා උබලා දැකලා තියෙන්නෙ

    :lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :confused: මාතර ඉන්න එළකිරි සාමාජිකයො අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ ?