උල්කාපාත_වර්ෂාව_අද_රාත්‍රියේ
ජෙමිනිස්ට් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
ජෙමිනිස්ට් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දැක බලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
අළුයම 2.00 ට පමණ එම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකගත හැකි අතර උල්කාපාත 50 කට වැඩි ප්‍රමාණයක් දර්ශණය වනු ඇතැයි විශ්වාස කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යාවකාශ තොරතුරු අංශ ප්‍රධානී සරාජ් ගුණසේකර මහතා පවසයි.
මෙම උල්කාපාත වර්ෂාව හේතුවෙන් ඉහළ අහසේ ඇතැම් ආලෝක ධාරා දැකිය හැකි අතර එය ඇතැම් පුද්ගලයන් මිත්‍යා මත පැතිරවීමට යොදාගනු ඇතැයිද ගුණසේකර මහතා සඳහන් කරයි.
source: LCN