උල්කාපාත_වර්ෂාව_අද_රාත‍්‍රියේ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
උල්කාපාත_වර්ෂාව_අද_රාත‍්‍රියේ

ජෙමිනිස්ට් උල්කාපාත වර්ෂාව අද රාත‍්‍රියේ

ජෙමිනිස්ට් උල්කාපාත වර්ෂාව අද රාත‍්‍රියේ දැක බලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

අළුයම 2.00 ට පමණ එම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකගත හැකි අතර උල්කාපාත 50 කට වැඩි ප‍්‍රමාණයක් දර්ශණය වනු ඇතැයි විශ්වාස කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යාවකාශ තොරතුරු අංශ ප‍්‍රධානී සරාජ් ගුණසේකර මහතා පවසයි.

මෙම උල්කාපාත වර්ෂාව හේතුවෙන් ඉහළ අහසේ ඇතැම් ආලෝක ධාරා දැකිය හැකි අතර එය ඇතැම් පුද්ගලයන් මිත්‍යා මත පැතිරවීමට යොදාගනු ඇතැයිද ගුණසේකර මහතා සඳහන් කරයි.


source: LCN
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔරියගේ වෙලාව හොද වේගෙන යන්නේ

    ඔන්න බලහන් ඕක ඇවිත් කියයි පිටසක්වල වේසිගෙ පුටල අද රෑ මුර සංචාරේ එනවා කියල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ස්තුතියි මචන් news එකට. ඔක මොන පැත්තෙන්ද තියෙන්නෙ?