උවමනාකර තිබේ

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    පසුගිය දිනවල සිදුවු බෝම්බ සිද්ධියෙන් අනතුරට පත්වී රෝහල් ගතවී සිටින අයට අවශ්‍ය කරන උපකරණ වගයක් රජයේ රෝහලකට පරිත්‍යාග කිරීමට අවශ්‍ය වැඩ කටයුතු අපේ ගමේ සංවිධානකින් කරගෙන යනු ලබනවා.ඒ සඳහා Cervical collars සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා දැනට ඒවා සොයා ගැනීමට අපහසු වී තිබෙනවා.ඒවාමිලදී ගැනීමට තිබෙන ස්ථානයක් දන්න අය ඉන්නවනම් මෙහි සඳහන් කරන්න.ලොකු උදව්වක්.