උවමනාකර තිබේ....

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    Last edited:

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මචන් නියමයි. ඇත්ත තමයි. ඇත්තටම එහෙම උනානම්. කොච්චර හොදද.
     
    • Like
    Reactions: DJnet
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    කොටින්ටත් පගා දුන්න අයනෙ අපේ ලංකාවේ ඉන්නේ.මේක ෆෙඩිරිකා සහ ෆොන්සේකාගේ නඩුව.හැමතැනම ජරාව
    ඔන්න නඩු විභාගයේදී ෆොන්සේකාගේ නිතිඥයා ෆෙඩෙරිකාගෙන් හරස් ප්‍රශ්න අහනවලු
    ෆොන්සේකාගේ නීතිඥයා- ඔයා මේ නඩුවට හවුල් වෙන්න රුපියල් මිලියන 5ක් ජරාව ගත්තා නේද?
    ෆෙඩ්‍රිකා උත්තර දෙන්නේ නැතිව බැසිල් දිහා බලං ඉන්නවලු.
    අපහු මේ ෆොන්සේකාගේ නීතිඥයා අහනවා-ඔබ පගා ගත්තා නේද මේකට හවුල් වෙන්න
    නමුත් කිසිම උත්තරයක් ෆෙඩෙරිකාගෙන් නෑ.නෑහුනා වගේ දැන් මර්වින් දිහා බලන් ඉන්නවා
    දැන් නඩු කාරයා මැදිහත් වෙලා
    නඩුකාරයා-ෆෙඩෙරිකා,ඇයි මේ චෝදනාවට උත්තර දෙන්නේ නැත්තේ
    ෆෙඩ්‍රිකා- ස්වාමීනී, මම හිතුවේ ඌ ඔබතුමාගෙන් අහනවා කියලා
     

    TLS

    Well-known member
  • Apr 6, 2009
    996
    35
    48
    Anytime Anywhere !!!
    :lol:
    3.gif
    :lol:
    3.gif
    :lol:
    3.gif
    :lol:
    3.gif
    :lol:
    3.gif
     
    • Like
    Reactions: DJnet