කොටින්ටත් පගා දුන්න අයනෙ අපේ ලංකාවේ ඉන්නේ.මේක ෆෙඩිරිකා සහ ෆොන්සේකාගේ නඩුව.හැමතැනම ජරාව
ඔන්න නඩු විභාගයේදී ෆොන්සේකාගේ නිතිඥයා ෆෙඩෙරිකාගෙන් හරස් ප්රශ්න අහනවලු
ෆොන්සේකාගේ නීතිඥයා- ඔයා මේ නඩුවට හවුල් වෙන්න රුපියල් මිලියන 5ක් ජරාව ගත්තා නේද?
ෆෙඩ්රිකා උත්තර දෙන්නේ නැතිව බැසිල් දිහා බලං ඉන්නවලු.
අපහු මේ ෆොන්සේකාගේ නීතිඥයා අහනවා-ඔබ පගා ගත්තා නේද මේකට හවුල් වෙන්න
නමුත් කිසිම උත්තරයක් ෆෙඩෙරිකාගෙන් නෑ.නෑහුනා වගේ දැන් මර්වින් දිහා බලන් ඉන්නවා
දැන් නඩු කාරයා මැදිහත් වෙලා
නඩුකාරයා-ෆෙඩෙරිකා,ඇයි මේ චෝදනාවට උත්තර දෙන්නේ නැත්තේ
ෆෙඩ්රිකා- ස්වාමීනී, මම හිතුවේ ඌ ඔබතුමාගෙන් අහනවා කියලා