එන්න එපා ගල් වෙලා පලාත ම!අද දියතලාව පැත්තෙ යන්නත් හදල ආයි නිකන් හිටිය. මේ ටිකේ ඒ පැත්තට ටිකක් වහිනවලු. දවල්ටත් පට්ට සීතලයිලු.
18-22C අතර දවසම තිබ්බේ....Kandy
uba rabukkanada machan mama aranayaka 21i26C rambukkana, eeta wada seethalai hutta inda ba kakul deka
මේ මාසෙම පට්ට සීතල ඇති නෙහ්?එන්න එපා ගල් වෙලා පලාත ම!