උෂ්ණත්වය කීයද?

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අද දියතලාව පැත්තෙ යන්නත් හදල ආයි නිකන් හිටිය. මේ ටිකේ ඒ පැත්තට ටිකක් වහිනවලු. දවල්ටත් පට්ට සීතලයිලු.
    එන්න එපා ගල් වෙලා පලාත ම!
     
    • Wow
    Reactions: B.Chat and sakilla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    My temperature meter says 26.6 °C. Anyway the reason for the comfortable weather these days is not the temperature itself. Humidity plays the biggest part. It's under 75% now which is not normal for most of the year in Sri Lanka.


    average-relative-humidity-sri-lanka-colombo.png
     
    Last edited: