E awurudde masa 6k wage eka digata wassaadoo umbatath mathakada e scene eka? pattama sithalak thibbe
Gampaha 18C walata adu wuna. 2010 or 201124C Katunayake
බොලාට මතකද 2011 ජනවාරි වල මීට වඩා සීතලක් ආවා?
ගොඩක් අය weather app එකෙන් නේඋබලා ටෙම්පරේච එක මනින්නේ කොහොමද?