මම නිකමට එළියට බැස්සා. යකෝ මිනිස්සු වෙව්ලනවා. ආයේ මෙහේ එවුන්ට සීතලට අඳින ඇඳුම් තියෙනවා කියලයෑ.
Air quality - 92
ammoලැප් එකේ ෆෑනුත් නැවතිලා
![]()

ඔව් ඔව්. හරියට ම exam එකකුත් set වෙලා තිබුණා එදවස වලම. Ice cap දාගෙන jersey දාගෙන aca දැම්මේ24C Katunayake
බොලාට මතකද 2011 ජනවාරි වල මීට වඩා සීතලක් ආවා?
jan mase wage nedaඔව් ඔව්. හරියට ම exam එකකුත් set වෙලා තිබුණා එදවස වලම. Ice cap දාගෙන jersey දාගෙන aca දැම්මේ