උෂ්ණත්වය කීයද?

SahanImeshana

Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    IMG_20221208_205632.jpg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් 21 යි රබුක්කන ඒ උනාට ඊට වඩා සීතලයි වගේ
    මන් මේ සීතලේ ගැහි ගැහි කල්පනා කරේ මේ සීතල දරා ගන්න බැරි මන් වගේ ගුපියෝ Canada, Europe වගේ ගිහින් මොකක් කරයිද කියල, 2024 දිහාට යන්න බැලුවේ දැන් නං බෑ වගේ දවසක් ගිහින් මෙහෙම රෙවුන නං මස 6ක් ඉද්දි කොහොම වෙයිද
     
    • Like
    Reactions: B.Chat

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    24C Katunayake

    බොලාට මතකද 2011 ජනවාරි වල මීට වඩා සීතලක් ආවා?
    ඔව් ඔව්. හරියට ම exam එකකුත් set වෙලා තිබුණා එදවස වලම. Ice cap දාගෙන jersey දාගෙන aca දැම්මේ