AL Bio,Physics,Chemistry කරන අයට ගන්න ඕනා හොද පොත් මොනාද මචංලා... ?
AL කරපු අය හෙල්ප් එකක් දීගෙන යන්න...
![]()
![]()
![]()
![]()
Bump plz





ඒ ටික library එකෙන් බලාගන්න පුලුවන්.
පස්සෙ සමිත සර් මුළු past paper ටිකම original marking schemes එක්කම tute විදිහට දෙනව.


Physics
හැබැයි Bio අයට කොහොම අල්ලයිද කියන්නනම් දන්නෑ. අවකලනය අනුකලනය එහෙමත් තියනව. අපිටනම් පට්ට පොත. 
Chemistry වලට ජීවක ලඟට යන්න



. bio දන්නෑ.

Physics : රෝසා සර්ගේ විවරණ, යාන්ත්‍ර විද්‍යාව\ ආලෝකය\ ක්ෂේත්‍ර වලට තව පොත් ගත්තා.එත් ඒවා කාගේද කියල මතක නෑ. එත් 3ම එක්කෙනෙක් ලියපුවා.
Bio : Only notes.
Chemistry : Only notes from Srinath Wickramasinghe sir.
හැම subject එකකම past papers පොත් අරගෙන කරපන්.
ඒවගේම Chemistry වලට පුලුවන්නම් ශ්‍රීනාත් වික්‍රමසිංහ සර්ගේ mcq එහෙම හොයාගෙන කරපන්. ඒවා කරලා පුරුදු නම් AL mcq එක එතරම් ගින්නක් නෑ. (අනිත් සර්ලත් හොඳ ඇති, එත් මං දන්නේ ශ්‍රීනාත් සර් විතරයි. )



Chemistry walata jayathilaka sir ge poth tika hondai

owa awe gal yugaye ban jayathilaka sirge eva pata gaala amathaka wenawa
(api maths
)