උසස්පෙල කරපු අයගෙන් !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    උසස්පෙල කරපු අයගෙන් !

    AL Bio,Physics,Chemistry කරන අයට ගන්න ඕනා හොද පොත් මොනාද මචංලා... ?
    AL කරපු අය හෙල්ප් එකක් දීගෙන යන්න...



    books-692501439.jpg


    :dull: :dull: :dull:

    Bump plz
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    AL Bio,Physics,Chemistry කරන අයට ගන්න ඕනා හොද පොත් මොනාද මචංලා... ?
    AL කරපු අය හෙල්ප් එකක් දීගෙන යන්න...



    books-692501439.jpg


    :dull: :dull: :dull:

    Bump plz

    Physics : රෝසා සර්ගේ විවරණ, යාන්ත්‍ර විද්‍යාව\ ආලෝකය\ ක්ෂේත්‍ර වලට තව පොත් ගත්තා.එත් ඒවා කාගේද කියල මතක නෑ. එත් 3ම එක්කෙනෙක් ලියපුවා.
    Bio : Only notes.
    Chemistry : Only notes from Srinath Wickramasinghe sir.
    හැම subject එකකම past papers පොත් අරගෙන කරපන්.
    ඒවගේම Chemistry වලට පුලුවන්නම් ශ්‍රීනාත් වික්‍රමසිංහ සර්ගේ mcq එහෙම හොයාගෙන කරපන්. ඒවා කරලා පුරුදු නම් AL mcq එක එතරම් ගින්නක් නෑ. (අනිත් සර්ලත් හොඳ ඇති, එත් මං දන්නේ ශ්‍රීනාත් සර් විතරයි. )
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Chemistry samathulithathwayata hemachandra basnayakage potha siraa. orgnic walata umba notes stdy karala ubema not1k hadaganin. inorganic walta nw syllbs ewanam mama danne na ban. umba clmboda inne??

    physicswalata rosage poth tika sira. aniwa prctctl tika hondata balaganin chm n phy6. phy6 walatanam C.Dahanayakage potha thamai mama use kareth. printed note passe wadiya yanna epa ban. ubema notes hadaganin.(Short notes neme)

    matanam short note wade set unema na ban.

    clmboda inne kiyapan? koheda clz yanne?
     

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    phy walata geekiyanage,rosa ge books tama ,chem nam wishesha books use kale na bn :(
    chem nam mama kale k.siri wthanage sir ge tutes :)
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ එකෙක්ට රෝසගෙ විවරන එක එච්චර ඕනෙ නෑ.:rolleyes::rolleyes:
    වල එහෙම පට්ට අමාරු ප්‍රශ්න වලට වගේනම් ඕන වෙනව.:nerd::nerd: ඒ ටික library එකෙන් බලාගන්න පුලුවන්. :rofl:පස්සෙ සමිත සර් මුළු past paper ටිකම original marking schemes එක්කම tute විදිහට දෙනව.:yes::yes:
    හැබැයි අපි හැමෝටම රෝසගෙ set එක තිබ්බ.කෝකටත් ගන්න එක හොඳයි.:oo::oo: Physics
    වලටනම් Physics for scientists and engineers කියන පොත internet එකෙන් download කරගන්න ඒකෙ ගොඩක් දුරට අපේ එකමයි තියන්නෙ. ඉස්කෝලෙ පාඩම කරන්න ඉස්සෙල්ල ඒකෙන් බලල යන්න . හොඳටම තේරෙනව.:yes::yes:හැබැයි Bio අයට කොහොම අල්ලයිද කියන්නනම් දන්නෑ. අවකලනය අනුකලනය එහෙමත් තියනව. අපිටනම් පට්ට පොත. :yes::yes:Chemistry වලට ජීවක ලඟට යන්න:yes::yes::nerd::nerd::nerd:. bio දන්නෑ.:rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Physics : රෝසා සර්ගේ විවරණ, යාන්ත්‍ර විද්‍යාව\ ආලෝකය\ ක්ෂේත්‍ර වලට තව පොත් ගත්තා.එත් ඒවා කාගේද කියල මතක නෑ. එත් 3ම එක්කෙනෙක් ලියපුවා.
    Bio : Only notes.
    Chemistry : Only notes from Srinath Wickramasinghe sir.
    හැම subject එකකම past papers පොත් අරගෙන කරපන්.
    ඒවගේම Chemistry වලට පුලුවන්නම් ශ්‍රීනාත් වික්‍රමසිංහ සර්ගේ mcq එහෙම හොයාගෙන කරපන්. ඒවා කරලා පුරුදු නම් AL mcq එක එතරම් ගින්නක් නෑ. (අනිත් සර්ලත් හොඳ ඇති, එත් මං දන්නේ ශ්‍රීනාත් සර් විතරයි. )

    (balo daya)

    jeewaka gaawata gihilla u kiyana thika kalanam hodatama athi:yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Organic Chemistry පරිවර්තන වලට කොලපාට පොතක් තියෙනව - රංග ගුණරත්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    maths walatanam potha kiyawala wadak naa..
    eken wenne ganan katapadam wena eka

    uba book shop ekata gihin winadi 5k withara peralala balapan
    hithata pit nam aran palayan

    samahara poth thiyenawa bn moka hondai kiwwath mala yakekuta kiyawanna baaaaa...
    ewa therum ganna wenama sinhala and english course ekak karala enna oni
    saralawa wisthara karala tiyena poth ganin
    podi de indan gamburu de dakwa wisthara karana ewa..
    samahara poth wala wisthara naaaa.nikan ketisatahan wage witharai
    rosage wiwarana kata padam karala palak na bn