උසස්පෙල ප‍්‍රථිපල අද රාත‍්‍රියේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උසස්පෙල ප‍්‍රථිපල අද රාත‍්‍රියේ

    exam.jpg


    අ.පො.ස. උ/පෙ ප‍්‍රථිපල අද රාත‍්‍රියේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව සියළුම අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ට හෙට දිනය තුලදී ප‍්‍රථිපල දැනගත හැකිවනු ඇති බවද ඔවුන් කියා සිටී.
    විභාග දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපිචන කොමිෂන් සභාව ඊයේ රාත‍්‍රිය වන විට ප‍්‍රථිපල සහ ඉස්ඞ් ලකුණු සැකසීම අවසන් කරමින් තිබිනි.


    Code:
    http://lankacnews
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උසස් පෙළ කරපු එවුන්ට අද රෑ තමයි රෑ :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    me nikamata ahanne? oya cnews kiyana eka piligath source ekak da ? or just another news site in SL ? :confused:
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    උසස් පෙළ කරපු එවුන්ට අද රෑ තමයි රෑ :rofl:

    මන් ඕක මීට කලින් අහල තියෙන්නේ වෙඩින් වලදී බන්,, දැන් එක ඒ ලෙවල් වලටත් අදාලයි එහෙනම්,, මරු කතාව,,