වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනය ලබා, පාසල හරහා උසස්පෙල විබාගයට මුහුනදී, උසස්පෙල අසමත් වන සිසුන්ට අධ්‍යාපන බලධාරීන් විසින් ශිෂ්‍ය කාර්ය දර්ශනයේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" සා.පෙල යනුවෙන් ලියා නිකුත් කිරීම කෙතරම් අමානුශීය කාරණයක්ද ?
දිවයින පුරා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින උසස්පෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන් හට තමා පාසැල් අධ්‍යාපනය ලැබු වසර දොලහක අද්යාපන කාලය සමහරක් අධ්‍යාපන බලධාරීන් විසින් බලහත්කාරයෙන් කෲරත්වයෙන් උදුරාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ 1 සිට 13 දක්වා ශ්‍රේණි/පන්ති ඇති බවත් පාසැලෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටින ඔනෑම ශිෂ්‍යයෙකු 12 පන්තිය සමත්ව පාසැලෙන් උසස්පෙළ විභාගයට අයදුම් කරන බවත් සමහරක් අධ්‍යාපන බලධාරීන්ට වැටහෙන්නේ නැත.
උසස්පෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන්ගේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" සා. පෙල නම් , සාපෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන්ගේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" ශිෂ්‍යත්ව විබාගය විය යුතුය. ශිෂ්‍යත්ව විබාගය අසමත් වූ සිසුවාට 0 යනුවෙන් ලිවිය යුතුය. සමහරක් අධ්‍යාපන බලධාරීන් "පන්තිය සහ විබාගය" මෙතෙක් හදුන්නේ නැත.
රටේ ජනාධිපතිවරයා , අධ්‍යාපන අමාත්‍යවරයා උගත් නීතීඥ්ඥවරුන් බව අසා ඇත. අධ්‍යාපනය පිළිබදව ඉතා ඉහලින් කතා කරන බවද අසා ඇත. නමුත් වසර විස්සකට තිහකට පෙර ශීෂ්‍ය කාර්ය දර්ශනයට ඇතුලත් කරනු ලැබූ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය/වසර" යන කාරනය මෙ වන තෙක් යාවත්කාලීන වී නොමැත.
ඉගෙනුම ලැබූ නිවැරදි අධ්‍යාපන කාල සීමාව සටහන් කර දීමට අපොහොසත්. අවම වසර දොලහක නීත්‍යානුකූල අද්යාපන කාලයක් සියලු ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට නොමැති මෙවැනි ගෝත්‍රික රටක ඉපදීමද කරුමයකි.
ඔබේ දරුවටන්ද මෙවැනි ග්‍රෝත්‍රික රටක අධ්‍යාපනයට ලැබීමට සිදු වීම අවාසනාවන්ත සිදුවීමකි. අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් කාල සීමාව කෘරත්වයෙන් කුහකත්වයෙන් බලහත්කාරයෙන් උදුරාගත් අධ්‍යාපන කටයුතු සදහා විදෙස්ගත වීමට සිට අරමුණු බොද වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට කණගාටුව පල කරමි.