උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනය ලබා, පාසල‌ හරහා උසස්පෙල විබාගයට මුහුනදී, උසස්පෙල අසමත් වන සිසුන්ට අධ්‍යාපන බලධාරීන් විසින් ශිෂ්‍ය කාර්ය දර්ශනයේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" සා.පෙල යනුවෙන් ලියා නිකුත් කිරීම කෙතරම් අමානුශීය කාරණයක්ද ?

    දිවයින පුරා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින උසස්පෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන් හට තමා පාසැල් අධ්‍යාපනය ලැබු වසර දොලහක අද්‍යාපන කාලය සමහරක් අධ්‍යාපන බලධාරීන් විසින් බලහත්කාරයෙන් කෲරත්වයෙන් උදුරාගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ 1 සිට 13 දක්වා ශ්‍රේණි/පන්ති ඇති බවත් පාසැලෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටින ඔනෑම ශිෂ්‍යයෙකු 12 පන්තිය සමත්ව පාසැලෙන් උසස්පෙළ විභාගයට අයදුම් කරන බවත් සමහරක් අධ්‍යාපන බලධාරීන්ට වැටහෙන්නේ නැත.

    උසස්පෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන්ගේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" සා. පෙල නම් , සාපෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන්ගේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" ශිෂ්‍යත්ව විබාගය විය යුතුය. ශිෂ්‍යත්ව විබාගය අසමත් වූ සිසුවාට 0 යනුවෙන් ලිවිය යුතුය. සමහරක් අධ්‍යාපන බලධාරීන් "පන්තිය සහ විබාගය" මෙත‌ෙක් හදුන්නේ නැත.

    රටේ ජනාධිපතිවරයා , අධ්‍යාපන අමාත්‍යවරයා උගත් නීතීඥ්ඥවරුන් බව අසා ඇත. අධ්‍යාපනය පිළිබදව ඉතා ඉහලින් කතා කරන බවද අසා ඇත. නමුත් වසර විස්සකට තිහකට පෙර ශීෂ්‍ය කාර්ය දර්ශනයට ඇතුලත් කරනු ලැබූ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය/වසර" යන කාරනය මෙ වන තෙක් යාවත්කාලීන වී නොමැත.

    ඉගෙනුම ලැබූ නිවැරදි අධ්‍යාපන කාල සීමාව සටහන් කර දීමට අපොහොසත්. අවම වසර දොලහක නීත්‍යානුකූල අද්‍යාපන කාලයක් සියලු ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට නොමැති මෙවැනි ග‌ෝත්‍රික රටක ඉපදීමද කරුමයකි.


    ඔබේ දරුවටන්ද මෙවැනි ග්‍රෝත්‍රික රටක අධ්‍යාපනයට ලැබීමට සිදු වීම අවාසනාවන්ත සිදුවීමකි. අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් කාල සීමාව කෘරත්වයෙන් කුහකත්වයෙන් බලහත්කාරයෙන් උදුරාගත් අධ්‍යාපන කටයුතු සදහා විදෙස්ගත වීමට සිට අරමුණු බොද වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට කණගාටුව පල කරමි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පුශ්නය තේරෙනවා බං, ඔවා නුදුරෙදි වෙනස්වෙයි කියලා හිතන්කත් බැ.


    දිවයින පුරා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින උසස්පෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන් හට තමා පාසැල් අධ්‍යාපනය ලැබු වසර දොලහක අද්‍යාපන කාලය සමහරක් අධ්‍යාපන බලධාරීන් විසින් බලහත්කාරයෙන් කෲරත්වයෙන් උදුරාගෙන ඇත.


    මොකක්ද උන බලපැම හා අත්දැකිම බෙදාගනින්.
     
    • Like
    Reactions: NRTG and vbDev

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    "ශිෂ්‍ය කාර්ය දර්ශන" mokatada ban ona wenne
    mata ehema ekak hamba une na ne? 🤔🤔

    අස්වීමේ සහතිකය

    its time to introduce a new format
    මම හිතනවා වසර 30 කට ඒහා පැරනි ලේඛණයක් කියලා මෙක ඒ කාලේ අට වසර සමත් කියලා ඒහෙම කරුණු ලියන්න හදපු ලේඛණයක් වෙන්න ඔන

    පුශ්නය තේරෙනවා බං, ඔවා නුදුරෙදි වෙනස්වෙයි කියලා හිතන්කත් බැ.



    මොකක්ද උන බලපැම හා අත්දැකිම බෙදාගනින්.
    වෙලාව නෑ ප්ලෑන් බී ඒකකට යනවා. නිදහස් ව‌ෙලාවක ගේම අදිනවා
    ------ Post added on Mar 15, 2023 at 9:06 AM

    :(
    ------ Post added on Mar 15, 2023 at 9:26 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අස්වීමේ සහතිකය

    මාත් පලවෙනිපාර A/L පේල් නේ මටත් ඔහොම වෙන්න ඇති අස්වීම දෙන්න ඇත්තේ...
    හැබැයි ඉතින් BSc කරලා MSc කරලා රස්සාවට යනකොට නං මේ එක මගුලක් වත් ඕන උනේ නෑ...
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මාත් පලවෙනිපාර A/L පේල් නේ මටත් ඔහොම වෙන්න ඇති අස්වීම දෙන්න ඇත්තේ...
    හැබැයි ඉතින් BSc කරලා MSc කරලා රස්සාවට යනකොට නං මේ එක මගුලක් වත් ඕන උනේ නෑ...
    අසූ ගනන්වල නේද පන්ති සමත් කරේ ?
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    2009 A/L ban :baffled:
    අසූ ගණන් වල මම ඉපදිලත් නෑ
    කලින් ආත්මේ වෙන්න පුළුවන්...
    මමත් අහලා තියෙනවා විතරයි ම‌ොකද මෙක ඒච්චර පැරණි ෆෝර්ම් ඒකක්නේ
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    AL wath SSS daganna bari un mona labbak karannada ban
    තැන්කිවු.. මමත් ඒ ඒල් ෆේල් හැබැයි ඊට පස්සේ මාසෙට USD 1000-2000 ක් ලංකාවට ග‌ෙනත් තියෙනවා. ග්‍රැෆික් ඩිසයින් කරලා.. මට ලංකාව ඇති ව‌ෙලා තියෙන නිසා යන්න බලනවා. ඒච්චරයි..
     
    • Like
    Reactions: FalconX

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    AL wath SSS daganna bari un mona labbak karannada ban
    අන්න ඒකයි
    මම පලවෙනිපාර A/L fail
    හැබැයි දැන් foreign IT Company එකක Team Lead..
    1678854462241.png

    එක ජොබ් එකකට A/L පාස් වෙලා කැම්පස් ගිය උන් 229ක් Interview කරන්න තියෙනවා A/L fail එකෙක්ට මොන මගුලකට මෙහෙම වැඩ දෙනවද මන්ද? මට ඔව්ව කරගන්නත් බෑ :baffled: :baffled: