CHECK KARAGANILLA DAN පක :P :P LOL
G_ron Junior member Feb 28, 2009 461 11 18 del gaha yata Aug 21, 2011 #21 CHECK KARAGANILLA DAN පක LOL
supaa Active member Jul 23, 2011 521 37 28 Kurunegala Aug 21, 2011 #23 DjSunimal said: meka ithaamath sulu podi ekakne. Click to expand... නමුත් විභාගය ඉතාම බරපතල එකක්නේ මචං....
DjSunimal said: meka ithaamath sulu podi ekakne. Click to expand... නමුත් විභාගය ඉතාම බරපතල එකක්නේ මචං....
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Aug 21, 2011 #27 api kunharapoayk kiwwoth
samankumara999 Member Aug 13, 2010 423 106 0 නරකමුල්ල Aug 22, 2011 #29 Source http://www.gossip9.com/2011/08/blog-post_1627.html Click to expand...
Hammer777 Junior member Sep 30, 2007 71 5 8 Aug 22, 2011 #30 adoo sunimal.. ponnnayooo. me kohomada sulu waradak wenne???
N nine9 Banned Aug 21, 2011 60 2 0 Aug 22, 2011 #32 ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද? පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය. යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය. සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය. එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය.
ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද? පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය. යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය. සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය. එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය.