උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක කුණුහරුප!

nine9

Banned
Aug 21, 2011
60
2
0
ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද?:confused:
පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය.:D
යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය. :shocked:

සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය.
:P
එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි
පකක් පිළි ගන්වා:rolleyes: ලා දිව සැප ත් ලත් නියාව කිවු ය.
අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි
පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය .
අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන
පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය.