A\L Business paper Kunuharupa

nine9

Banned
Aug 21, 2011
60
2
0
Source: www.Gossip9.com

උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක කුණුහරුප!


bs-2.jpg
පසුගිය කාල වකවානුව තුල පාසල් වාර විභාග වල ප්‍රශ්න පත්‍ර වල ඇති මුද්‍රණ දෝෂ සම්බන්ධයෙන් විශාල කතාබහක් ගොඩ නැගුනා.

නමුත් මෑතක් වන විට එම කතා යටපත් වී තිබෙනවා.නමුත් එය දැන් නැවතත් මතු වී ඇත්තේ මෙවර උසස්පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යනය පැරණි විෂය නිර්දේශයේ දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රයේ බරපතල මුද්‍රණ දෝෂ දෙකක් දැකිය හැකි වීමත් සමගයි.

උසස්පෙළ ප්‍රශ්නපත්‍රයක මෙසේ මුද්‍රණ දෝෂ දැකිය හැකි වීම ඉතාමත් බරපතල අතපසුවීමක් ලෙස දැක්විය හැකිය



al-bs-gossip9.jpg
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෝ තව නැද්ද 2යිද ? එනෙම් ගොඩ්ඩක් බරපතලයි:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    විභාග දෙපාර්තු මේන්තුවෙන් අලුත් චෙක්පත් ජාතියකුත් හොයාගෙන නේද යාලුවනේ...ආසියාවේ ආස්චර්ය..