මන් මේ දන්නෙ නෑති නිසයි අහන්නේ.එහෙමද ,
අර කුල චාට් එකක් තිබ්බ බලන්න ඕන
https://upload.wikimedia.org/wikipedia/si/b/bb/Data_table.JPG
මේ ලිස්ට් එක සම්පුර්ණ එකක්ද?
වෙහෙර විහාර හදපු(design and engineering. not the laborers) අය, වෑව් හදපු(design and engineering. not the laborers) අය, යුධ කටයුතු බලපු අය, අන්ගම්පොර කරපු අය, වෙලදාම් කරපු අය, පිලිම නෙලපු අය මොන කුලවලද?
