උසස් කුළෙ නම්-වාසගම්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    එහෙමද ,
    අර කුල චාට් එකක් තිබ්බ බලන්න ඕන

    https://upload.wikimedia.org/wikipedia/si/b/bb/Data_table.JPG
    මන් මේ දන්නෙ නෑති නිසයි අහන්නේ.

    මේ ලිස්ට් එක සම්පුර්ණ එකක්ද?

    වෙහෙර විහාර හදපු(design and engineering. not the laborers) අය, වෑව් හදපු(design and engineering. not the laborers) අය, යුධ කටයුතු බලපු අය, අන්ගම්පොර කරපු අය, වෙලදාම් කරපු අය, පිලිම නෙලපු අය මොන කුලවලද?
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    1. දික්වැල්ල, ඇබුල්දෙණිය, කිරින්ද, නාවින්න, වගෙ ගම්වල නම් වාසගමට තියෙන අය මොන කුළෙද?

    2. හිරිමුතුගොඩ, හමන්ගොඩ වගෙ නම් කොහොමද
    kule emokadda
    2022 nemeda inne lol
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සේරම් කියන එක කොහෙන්ද එන්නේ? සුද්දො දුන්නා එකක් කිව්වට විස්තර නැ හොයාගන්න. මැලේ අයගෙන් එන්නේ කියලත් කියනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    1. දික්වැල්ල, ඇබුල්දෙණිය, කිරින්ද, නාවින්න, වගෙ ගම්වල නම් වාසගමට තියෙන අය මොන කුළෙද?

    2. හිරිමුතුගොඩ, හමන්ගොඩ වගෙ නම් කොහොමද
    එලොවටත් නැති මෙලොවටත් නැති ගොං ආතල් ත්‍රෙඩ්...:ROFLMAO::ROFLMAO:
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    uppannata darnne gahapu ekage nama ne,
    ethana purawanne nathuwa giyama thamai, thamusege gama kiyanawa...., ithin kiriella kiyala kiuwama
    uuta kiriella kiyala watenne :p
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් මේ දන්නෙ නෑති නිසයි අහන්නේ.

    මේ ලිස්ට් එක සම්පුර්ණ එකක්ද?

    වෙහෙර විහාර හදපු(design and engineering. not the laborers) අය, වෑව් හදපු(design and engineering. not the laborers) අය, යුධ කටයුතු බලපු අය, අන්ගම්පොර කරපු අය, වෙලදාම් කරපු අය, පිලිම නෙලපු අය මොන කුලවලද?

    එක නන් දන්නෙ නෑ මචන්
    මේ අර, මිහිදු මහ රහතන් වහන්සෙත් එක්ක ආපු සෙට් එක කියල කියනවනෙ.

    හොයල බලන්න වෙනව ඉන්ජිනියර්ස්ල, ආකිටෙක්ල මොන කුලෙද කියල ඒ කාලෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,199
    1
    101,010
    113
    34
    Kalutara
    අපි නම් ගොයිගම. අපෙත් ගමේ නමක් තමා. වාසගම කියන්නේ ඉතින් වාසය කරන ගමනේ.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    HmNRazor

    Well-known member
  • කෝටි 10ක් වත් හම්බෙනව නන් රදල
    කෝටි 5 නන් ගොවිගම
    කෝටි 2 නන් බත්ගම
    කෝටිය නන් කරාව
    නැත්නන් පද්දො, රොඩියො, හකුරු
    ඕ යේ....... 🥴
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අනුරාධපුර යුගයේ උන් තමා උසස්ම කුළය අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව හිටියේ බත්ගම කුලය. ඔය කුල කුල දෙකක්, පදු බර ඉසිලීම , කම්කරු රස්සා ඉදන් රොඩීයෝ හුලවාලි අය එක්ක සිඟමනේ එහෙමත් රස්සා විදිහට කරලා තියෙනවා.


    ඔව් කරාව උන් ගොඩක් ඉන්නේ පහත රට, මාළු කාරයෝ කියන්නේ කරාව. දැන් උනත් ඉතින් මාළු කාරයෝ එක්ක වලියට ගියාම පිහි පාරක් නේ කන්න වෙන්නේ
    මාත් බෝධි දුර(අනුරාධපුර) ඒත් කලින් යාලුවෙලා හිටපු එකී රදල(මහනුවර කුල) ඒකිගෙ මහ උන් හැමදාම වලි මම් අඩුකුලේ කියලා
     
    • Sad
    Reactions: ChoronaSottiya

    HmNRazor

    Well-known member
  • එතකොට ඔය ආරච්චිගේ / ආරච්චිලාගේ කෑල්ල තියන උන් මොක්කුද?

    හෙට්ටිආරච්චිගේ / හෙට්ටිආරච්චිලාගේ
    මල්ලිකාආරච්චිගේ / මල්ලිකාආරච්චිලාගේ
    දෝනආරච්චිගේ / දෝනආරච්චිලාගේ

    👆 වගේ තියන සීන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    ඕ යේ....... 🥴


    මටත් ඔකම උනා මචන්. අපි ඩිවෝස් උනා ඊට පස්සෙ.

    එතකොට ඔය ආරච්චිගේ / ආරච්චිලාගේ කෑල්ල තියන උන් මොක්කුද?

    හෙට්ටිආරච්චිගේ / හෙට්ටිආරච්චිලාගේ
    මල්ලිකාආරච්චිගේ / මල්ලිකාආරච්චිලාගේ
    දෝනආරච්චිගේ / දෝනආරච්චිලාගේ

    👆 වගේ තියන සීන්


    ගොවිගම, ඒ උනාට ආරච්චි තියන අඩු කුල අයත් කලාතුරකින් ඉන්නවා.
    ------ Post added on Dec 23, 2021 at 6:44 AM
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,414
    113
    Not the surname - but the first.....ge name gives a clue about the family tree. Taking the name of the village as your surname is a subtle way to hide the history.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    රෙදි අපුල්ලන රදා කුලේ අදවෙන කොට තවත් ඩිජිටල්කුල කීපයකට බෙදිලා තියෙනවා.
    එතනින් උසස්ම කුලේ - බයි කුලේ ( මේගොල්ලෝ 69ක් ඉන්නවා)
    ඊගාවට - ටොයි කුලේ (මේකේ කුල දෙකක් තියනවා,සමනල් කුලේ - පුතානෝ කුලේ)
    මෙතැනින් පහත්ම කුලේ - ලප කුලේ (මේගොල්ලෝ 3% - මේගොල්ලෝ පහත් උනාට කක්ක රෙදි හෝදන්නේ අඩුවෙන් )
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    එතකොට ඔය ආරච්චිගේ / ආරච්චිලාගේ කෑල්ල තියන උන් මොක්කුද?

    හෙට්ටිආරච්චිගේ / හෙට්ටිආරච්චිලාගේ
    මල්ලිකාආරච්චිගේ / මල්ලිකාආරච්චිලාගේ
    දෝනආරච්චිගේ / දෝනආරච්චිලාගේ

    👆 වගේ තියන සීන්
    සුද්දට පුප දීලා අන්න අර නිලමේ මෙතන හැන්ගිලා ඉන්නවාඅ අතන හැන්ගිලා ඉන්නවා කියලා ඔත්තු දීපු උන්ට සුද්දා දීපු තෑගි ආරචිචි පට්ටම්.