උසස් පෙල short note free download හම්බුනා

Oct 25, 2014
8
5
0
උසස් පෙල short note free download හම්බුනා

මේක අපෙ මල්ලිල ටිකක් එක්සෑම් ඉවර වෙලා කරන වැඩක්.
මෙතනින් ශොර්ට්නෝට් ඩවුන්ලොඅඩ් කරගන්න පුලුවන්



  • චුම්භක ක්ෂේත්‍ර කෙටි සටහන (සිංහල )
  • ආලෝකය කෙටි සටහන (සිංහල )
  • දෝලන හා තරංග කෙටි සටහන (සිංහල )
  • තාපගතිකය කෙටි සටහන (සිංහල )